1. luckyluke111

    Otu Kuwait kO bola

    මේකේ ඇවිත් ‍ෆිට් උන එවුන්නේ බං.. හොයලා බලන්න එපායා උන්නද මලාද කියලවත්.. අපරාදෙනේ මැරිලනම් දානේ කන්න තියෙන චාන්ස් එකනේ බං මිස් වෙන්නේ... :)
  2. luckyluke111

    Otu Kuwait kO bola

    :no::no: උඹ ඉල්ලන්නේ ටිංකිරි ගාගන්නේ බං.. මන් දන්නවා මටත් බයිට් එකක් සෙට් වේවි ළඟ ළඟ අවුලක් නෑ බං.. එහෙම තමයි ඔව්වා සිරා ගන්න එපා..බලපන්කෝ ආයේ උඹ විහින් ලිඳේනේ බං.. යකෝ අකුරු හරියට ගහපන් දාන්න කලියෙන්.. :lol:
  3. luckyluke111

    Pimples help

    මගේ මංගල 3000 වෙනි පෝස්ට් එක මේ වගේ එකෙක්ට හෙල්ප් එකක් දෙන්න ලැබුනු එක වටිනවා.. ඔව්වා අරගෙන ගාපන් කොල්ලා. ඔව්වා හරිනම් එක පාර නවත්තන්නේ නෑ.. ටිකෙන් ටික අඩු කරන්නේ..Doxyclin කියන්නේ Antibiotic එකක්.. ඒකෙන් අතුරු ආබාධ තිබ්බට එහෙම ලොකු අවුලක් නෑ.. අනික් දෙකෙන් වෙන්නේ ස්නේහ ස්‍රාවී ග්‍රන්ති වල...
  4. luckyluke111

    Otu Kuwait kO bola

    අපෝ මම කිරියේ අම්මලා තාත්තලා මතක් කරලා තියා කුණු හරුප කියලවත් ජෝක් දාන්නේ නෑ, බනින්නෙත් නෑ බං...
  5. luckyluke111

    Otu Kuwait kO bola

    මම ගයාන් එක්ක විහිලු තහලු කිරීමෙන් වැලකී සිටිනවා සහෝ පොඩි සිද්ධියක් නිසා.. බඩියා දන්නවා.. මම පොරව දන්නේ නෑ වැඩිය.. :(
  6. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    නෑ නෑ සිරාවට මම කැපුවේ නෑ.. හෙට දෙන්න පුලුවන් වෙච්ච ගමන් දුන්නම හරිනේ.. දැන් මම කැපුවනම් මට ස්ප්‍රෙඩ් කරන්නේ නැතුව මූට දෙන්න විදිහක් නැහැ.. හෙට දුන්නොත් මම කැපුවේ නෑ කියලා ඔප්පු වෙනවනේ බං.. අනික මේ මගේ අද නිවාඩු දවසේ පට්ට අතල් එක ත්‍රෙඩ් එක නිසා.. කාත් එක්කවත් පෞද්ගලිකව අමනාප නෑ බං... ගොඩක්...
  7. luckyluke111

    Otu Kuwait kO bola

    කවුද බොක්කේ යාලුවෝ Scurvy ද. ඕකගෙන් අහන්න ගියොත් උඹේ අම්මව එවපං කියාවි අනිවා.:lol: ඒ නිසා මේකේ කමෙන්ට් කරන එකෙක් දාන්නේ නැතැයි..
  8. luckyluke111

    Otu Kuwait kO bola

    මේ මූට මොනවත් කරදරයක් වෙලා නැහැ නේද.? ෆෝන් නම්බර් එක දන්න එකෙක් ඉන්නවනම් කෝල් එකක් දීලා බලපන්.. නැත්නම් අඩුම තරමින් නම්බර් එක PM කරහන් දන්න එකෙක්... :sorry::sorry::(
  9. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    ලොල්... පොර ආයේ මිසින්ග් බං... ඔහොම බඩ කරන්න එපා.. දැන් දහම්පාසල් පොත මතක්වෙලා තියෙන්නේ... :lol::lol:
  10. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    :sorry::sorry::sorry: මම කැපුවේ නෑ.. ඒත් අද දෙන්න විදිහක් නෑ ඉවරයි.. හෙට දෙන්න පුලුවන් උනාම නම දාලම + රෙප් දෙන්නම්.. මොකද මම ඔය වගේ හැන්ගි හැංගි සුනක වැඩ කරන්නේ නෑ සහෝ...
  11. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    මොනාද උත්තර නැත්තේ ගිහින් බලා ගනින්.. බයේ පැනලා ගියා අහපුවම.. කොන්ද පණ නැති නිසා තමයි මට හොයලා දෙන්න කිය කියා පොර ටෝක් දෙන්නේ.. මොකෑ අහපුවම රෙදි නැතුවනේ ගියේ... මොකක්ද මගෙන් අහපු ප්‍රශ්නේ.? කමෙන්ට් # එක කියහන් උත්තර දෙන්න.. ලොල්.. :lol:
  12. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    ඔව් බං ප්‍රශ්නයක් අහපන්කෝ.. අහපු ගමන් ආඳාස් තියරි.. සහ අන්ධ භූත ජාතකේ මතක් වෙනවා මූට.. :lol: මුඩුක්කු භාෂාව දැම්මම කටේ ගඳට බයේ යයි කියලා හිතන් හීන මානේ බං... නෑ බං රිදිලා™ කියලා..
  13. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    කවි කියන්න එපා.. #133 ප්‍රශ්නෙට උත්තරේ දීපන් කොන්දක් තියෙනම්.. :lol: පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරූ ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝන අඳුරූ නෙක තරු ‍රැසින් එලෙසට නොම වේය දුරූ... :)
  14. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    අපි පන්සල් යනකන් ඉඳලා උඹලා මූව ලිඳටම ඔබලා නේද.. :lol::lol: බඩත් රිදෙනවා යක්කුනේ.. :(:(
  15. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    මගේ මාමත් හොර චන්දේ දාන්න ගියපු මනුස්සයෙක් බං ආණ්ඩුවට උඹ මොන බයිලා ගැහුවත්.. මේකේම තියනවා U_make_me_sick කියලා ඕය ගැනම පැහැදිලි කරලා ඒකටත් උත්තරයක් දියන්.. නිල් කණ්නාඩි දෙකක් ඇස්දෙකේ දාගෙන ලෝකේ දිහා බැලුවම ඔක්කොම පේන්නේ නිල් පාටට බං.. එහෙව් එකෙක්ට කෙසෙල් පෙන්නලා කහ පාට කිව්වත් ඌ කියන්නේ නිල්...
  16. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    නෑ මේ අහපං උඹ ෆේක්.. මම මොන වැදගත්ද බං.. :sorry: මම කොටියා ප්‍රභාකරණ්ගේ පුතා.. :yes: එතකොට මල් බබත් එහෙමයි..:D මූ තමයි රත්තරං කොල්ලා මහින්දගේ.. ගල් කොල්ලා.:lol::shocked:. මූ මගේ පලවෙනිම පෝස්ට් එක කෝට් කලාම හිතන්න ඇති මම මෙච්චර දවස මොකුත් නොකියා පාඩුවේ උන්නම නපුංසකයෙක් වගේ කටපියන් ඉඳී කියලා..:P...
  17. luckyluke111

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    ලොල්.. පව් බං.. පොර වගේ කියෙව්වා.. දැන්නම් රෙදි නැතුව දුවන්නේ.. තව ටිකකින් ගැන්ග් බෑන්ග් වෙන ලයින් එකක් යන්නේ... :lol::lol:

    No contents