1. T

    Dimo Batta

    Machanla Man Gawa Dimo Batta Lorryak Thiyanawa,aka rent mokak hari hoda company akak hoyanawa man,driver knk nethuwa,danna kawruhari innawada lorry rent akakta wiswasa lesa ganna company akak...plz machun loku udawwak...
  2. T

    central bank exam results

    Mokeda bn result demme internet akeda..kiyapanko bn..mth liwwa..
  3. T

    AMW මිනී_පෙට්ටි

    මිනිස්සුන්ට සල්ලි තියන විදිහට තමා බන් වාහනේ තෝරගන්නේ උබ කියන්නෙ හැම එකාටම axio,prius,benz,audi ගන්න කියලද...පාරෙ යනකොට විනීතව drive කරන්න ඕනි...උබ හිතන්නේ මෝඩයෙක් වගේ බන්..මතකනෙ ඩ්ෆෙන්ඩර් vs ලේලන්ඩ් බස්..5 psd died...
  4. T

    Mitsubishi Double Cab Help

    l 200 chora bn,Hilux hari Ford hari ganin
  5. T

    අඩො බලපල්ලකො බං මුං..

    hodai bn supiri,film akaka raga pannna hoda mun tikawa
  6. T

    pulsar 180, tvs aparchy 160, yamaha fz-v2 ,hunk, mewagen koi ekada ganna wada honda ?

    pulsar 180 hoda bn, kawru monawa kiwwath patta pikup FZ walata wada,hebei FZ tharam lassana ne..Fz akath narakama ne,Apache nam ganna epa bn...
  7. T

    ලක්ශ පහකින්

    The kola wage deyak factory akakin aran packet karala vikunapan,50g,100g packet akakin Rs5 kiyala hithuwath ubata dawasata packet 200,300 kada walata danna beri kamak ne neh.(5*300=1500)(1500*30=45000)
  8. T

    Dimo Batta or Mahindra Maximo

    BUMP Ubata labayak ganna tikak kal yai..mul kaledinam Profit>=Cost wage Mageth unimo lokkek innawa rent akata denna thenak nethuwa inne....
  9. T

    LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....

    Ioc චාටර් තමා බන්...වැස්සට උන්ගෙ fuel stock එකට මොනාහරි ගියාද දන්නෑ...වතුරනම් වෙන්න බෑ හැබයි...
  10. T

    මම ශොප් එකක් පටන්ගන්න

    ජයෙන් ජය මචෝ....
  11. T

    ලර්නස් එකක් කරන්න අදහසක්

    menna niyama kollo..............:lol:
  12. T

    ලර්නස් එකක් කරන්න අදහසක්

    Awlak ne bn:),mama nam mokek hari dan nethi deyak ehuwahama dannawanm kiyala denawa,aye u mata kalin udaw karapu akekda nethi akekda kiyala balan ne,Mama me elakiriyata aluth unata,samajeta aluth akek newei bn....:P
  13. T

    ලර්නස් එකක් කරන්න අදහසක්

    ලර්නස් එකක් කරන්න අදහසක් මචන්ලා මට ලර්නස් එකක් පටන් ගන්න idea එකක් තියනවා..එකට DMT එකෙන් පර්ම්ට් ගන්න ඔනි නේද? එකට xm ලියන්න්නත් ඕනි නේද? පර්මිට් එක ගන්න කියක් විතර යනවද..? දන්න අය ඉන්නවනම් උදව්වක් කරනවද...තව වැදගත් දෙයක් දන්නවනම් කියන්න...

    No contents