ලර්නස් එකක් කරන්න අදහසක්

Town hall

Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    ලර්නස් එකක් කරන්න අදහසක්

    මචන්ලා මට ලර්නස් එකක් පටන් ගන්න idea එකක් තියනවා..එකට DMT එකෙන් පර්ම්ට් ගන්න ඔනි නේද?
    එකට xm ලියන්න්නත් ඕනි නේද?
    පර්මිට් එක ගන්න කියක් විතර යනවද..?
    දන්න අය ඉන්නවනම් උදව්වක් කරනවද...තව වැදගත් දෙයක් දන්නවනම් කියන්න...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,845
    1
    11,186
    113
    කරන වැඩ ටික නන් දන්නෑ ඒත් වැඩේ පට්ට ලාබයිලුනේ... GOOD LUCK මචන්...
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    1919 අරන් අහපන්.... අවුරුදු 80ක් විතර පරණ බර වාහන ලයිසන් එකක් ඕනා කියයිද දන්නෙ නෑ....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    A. සිරියා;19761405 said:
    mokek unath kamak na udawwakne machan

    Api ehema hituwata macho meke samahara un enne unge wede karaganna witarai. Ubala api meke idala anik unta udaw karanna datha kata medagena hitiyata samahara un anik unge ee gatiya joke ekata gannawa. Mama nam godak welawata aluthenma ewith awa gaman udaw illana ayata udaw karanne naha. Hethuwa me site ekata u enne uge wede karan bye bye kiyanna nam, enakotama bye bye kiyanna api denaganna ona.

    Athmarthakaminta salakannei manussakama thiyena niyama fit bokkawal walata salakannei sampurna dewidiyakata. Namuth ube aakalpe watinawa machan. :yes::yes: Mamath issara uba wage thamai. Eth hugak karanaa nisa maawa samaajenma winas keruwa. Den mama udaw karanne tikak hari manussakamak thiyena kenekta witharai. Athmarthakaminwa nosalakaharinawa. Wala kapanne na ehema ayata. Dekkath nodekka wage innawa mage paduwe. Hebei hoda wedak karana manussakam danna ona kenekta mama weelak badiginne idala keama ekak kanna gattath ee keama eka unath deela bada pirenna watura beela badiginnenma hina welaa satuten innawa machan mama. :D
     
    Town hall

    Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    Awlak ne bn:),mama nam mokek hari dan nethi deyak ehuwahama dannawanm kiyala denawa,aye u mata kalin udaw karapu akekda nethi akekda kiyala balan ne,Mama me elakiriyata aluth unata,samajeta aluth akek newei bn....:P
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Api ehema hituwata macho meke samahara un enne unge wede karaganna witarai. Ubala api meke idala anik unta udaw karanna datha kata medagena hitiyata samahara un anik unge ee gatiya joke ekata gannawa. Mama nam godak welawata aluthenma ewith awa gaman udaw illana ayata udaw karanne naha. Hethuwa me site ekata u enne uge wede karan bye bye kiyanna nam, enakotama bye bye kiyanna api denaganna ona.

    Athmarthakaminta salakannei manussakama thiyena niyama fit bokkawal walata salakannei sampurna dewidiyakata. Namuth ube aakalpe watinawa machan. :yes::yes: Mamath issara uba wage thamai. Eth hugak karanaa nisa maawa samaajenma winas keruwa. Den mama udaw karanne tikak hari manussakamak thiyena kenekta witharai. Athmarthakaminwa nosalakaharinawa. Wala kapanne na ehema ayata. Dekkath nodekka wage innawa mage paduwe. Hebei hoda wedak karana manussakam danna ona kenekta mama weelak badiginne idala keama ekak kanna gattath ee keama eka unath deela bada pirenna watura beela badiginnenma hina welaa satuten innawa machan mama. :D
    ප්‍රස්න වලට උත්තර දාන්න දාන්න එලකිරි එකට එන සංඛ්‍යාව වැඩි වෙනව මචන්
    ෆේස්බුක් එකෙත් ලොකු අවුලක් ආවහම ගොඩක් අය කියන්නෙ එලකිරි එකෙන් අහපන් කියලා
    ඒක් නිසා පැයකට කලින් ආපු එකෙක්ට උනත් උදව් කරන එකයි හොඳ
     
    Town hall

    Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    ප්‍රස්න වලට උත්තර දාන්න දාන්න එලකිරි එකට එන සංඛ්‍යාව වැඩි වෙනව මචන්
    ෆේස්බුක් එකෙත් ලොකු අවුලක් ආවහම ගොඩක් අය කියන්නෙ එලකිරි එකෙන් අහපන් කියලා
    ඒක් නිසා පැයකට කලින් ආපු එකෙක්ට උනත් උදව් කරන එකයි හොඳ

    menna niyama kollo..............:lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ප්‍රස්න වලට උත්තර දාන්න දාන්න එලකිරි එකට එන සංඛ්‍යාව වැඩි වෙනව මචන්
    ෆේස්බුක් එකෙත් ලොකු අවුලක් ආවහම ගොඩක් අය කියන්නෙ එලකිරි එකෙන් අහපන් කියලා
    ඒක් නිසා පැයකට කලින් ආපු එකෙක්ට උනත් උදව් කරන එකයි හොඳ

    :) ඉස්සර මචන් මේකේ හොඳ ත්‍රේඩ් වැටුනා නිතර. අසහන උන් මේ තරම් හිටියේ නෑ. ෆේක් අයිඩී ගේම් ගියේ නෑ මේ තරම්. දේශපාලනේට මේ දැන් තරම් මිනිස්සු කුනුහරුප කියාගෙන අවුල් දාගෙන හෙන පතන්න, සාප කරන්න ගියේ නෑ. සමහරවිට සමාජෙම වෙනසක් නිසා වෙන්න ඇති දැන් ඔය දේවල් මේ සයිට් එකේ වැඩි වෙලා තියෙන්නේ. නමුත් කොහොමහරි, උදව්වක් ඉල්ලන් ඇවිත් උදව්ව ලබාගත්තට පස්සේ ආයෙ පලාතේවත් නො එන, වෙන කිසි කෙනෙක්ට වචනෙකින්වත් උදව් නොකරන, තමන්ගේ වැඩේ විතරක් කරගන්න මේකට එන අයට මගෙන් නම් උදව් නෑ :no:. නමුත් එහෙම අයටත් උදව් කරන එක හොඳ වැඩක් කියලා මමත් පිලිගන්නවා. :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    avatar556582_2.gif

    :shocked: අඩෝ මේකේ ඉන්න කෙල්ලමද මංදා බං අපේ ක්ලාස් එකකට එනවා. ඉස්සරහම පෝලිමේ හැමදාම වාඩි වෙන්නේ. ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ ඉස්කෝලේ. :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    avatar556582_2.gif

    :shocked: අඩෝ මේකේ ඉන්න කෙල්ලමද මංදා බං අපේ ක්ලාස් එකකට එනවා. ඉස්සරහම පෝලිමේ හැමදාම වාඩි වෙන්නේ. ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ ඉස්කෝලේ. :yes:

    :rofl: small world