දැන් ගෙවනවා නම් 2000i
අද මම කොල්ලෙක් එක්ක ගියා cigar වගයක් ගන්න JetWing Hotel එක ලගට ගියා මට licence එහෙම නැ තාම 17i ගිහිල්ලා බඩු අරන් එද්දී කට්ටුනයක පාලම යටදී පොලිස් කොල්ලා අත දාපි මම ඉතින් එතන දෙන්නෙක් ඉන්න නිසා නැවැත්තුවා රක්ෂණ සහතිකය දුන්න ඉතින් licence නැහැ නේ කිව්වා එහෙනම් bike එක...