දැන් ගෙවනවා නම් 2000i

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    දැන් ගෙවනවා නම් 2000i

    අද මම කොල්ලෙක් එක්ක ගියා cigar වගයක් ගන්න JetWing Hotel එක ලගට ගියා මට licence එහෙම නැ තාම 17i ගිහිල්ලා බඩු අරන් එද්දී කට්ටුනයක පාලම යටදී පොලිස් කොල්ලා අත දාපි මම ඉතින් එතන දෙන්නෙක් ඉන්න නිසා නැවැත්තුවා රක්ෂණ සහතිකය දුන්න ඉතින් licence නැහැ නේ කිව්වා එහෙනම් bike එක පොලිසියට දල PR කරන්න ඕනෙලු එකට 5-6ක් යනවා කිව්වා මන්ගාව එච්චර සල්ලි තිබ්බේ නැහැ පොඩ්ඩක් වෙලා ඉද්දි දැන් ගෙවනද කියල ඇහුව මට වැඩේ තේරුණා මම කිව්වා කියක් ද කියල 2ක් දෙන්න කිව්වා එකට මම ගාව එච්චර සල්ලි තිබ්බේ නැ මම සල්ලි ටික බලල කිව්වා 770ක් වගේ තියෙන්නේ කියල ඒ ගානට දඩ කොළ දාන්න බැහැ කිව්වා පස්සේ 35-45 විනාඩි වෙලා ගියාම ඕකට දැන්නම් කියල මගේ රුපියල් 770ට කෙලියා අනේ මන්ද ඉතින් මගේ වරද උබල මොකක්ද කියන්නේ සීන් එකට ඔය 770ක් සල්ලි ජරාව හොදේ දඩ කොලයක් කඩුවේ නැහැ :rolleyes::rolleyes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබලට මම කියන්නම් දෙයක් පුලුවන් හැම එකාම හැම විටම පාරට වාහනයක් දානකොට පොලිසියට වැරදියි කියන්න දෙයක් නැති වෙන විදිහට වැඩ කරහල්ලා ඒක විතරයි ඔය මිනිස්සුන්ට දඩුවම් කරන්න තියන එකම ක්‍රමය
     
    • Like
    Reactions: bokasimon

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ohoma beruna madida ubata...liseneuth ne 17di cigarututh aragena...ubawa usawi danna tibbe terennath ekka...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබලට මම කියන්නම් දෙයක් පුලුවන් හැම එකාම හැම විටම පාරට වාහනයක් දානකොට පොලිසියට වැරදියි කියන්න දෙයක් නැති වෙන විදිහට වැඩ කරහල්ලා ඒක විතරයි ඔය මිනිස්සුන්ට දඩුවම් කරන්න තියන එකම ක්‍රමය

    අනිවා මචෝ..එතකොට ඔය බල්ලො ලග දෙකට නැවෙන්න දෙයක් නෑ:yes::yes:
     
    • Like
    Reactions: bokasimon

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    උබලට මම කියන්නම් දෙයක් පුලුවන් හැම එකාම හැම විටම පාරට වාහනයක් දානකොට පොලිසියට වැරදියි කියන්න දෙයක් නැති වෙන විදිහට වැඩ කරහල්ලා ඒක විතරයි ඔය මිනිස්සුන්ට දඩුවම් කරන්න තියන එකම ක්‍රමය

    :yes:

    ඔය වේ* බල්ලොන්ට සල්ලි දෙන්න එපා බන්...:no::no::no:දඩ කොලයක්ම ලියව ගනින්..

    පිස්සුද බන් 5-6ක් යනවට වඩා හොදි ඕකට 770ක් දීල ගෙදර අපු එක

    ohoma beruna madida ubata...liseneuth ne 17di cigarututh aragena...ubawa usawi danna tibbe terennath ekka...

    සිකරට් නෙවෙඉ යකෝ cigar , මම ඔව්ව බිව්වට කාටවත් පෙන්න පෙන්න බොන්නේ නැහැ මම විතරි

    අනිවා මචෝ..එතකොට ඔය බල්ලො ලග දෙකට නැවෙන්න දෙයක් නෑ:yes::yes:

    :yes:
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    Uba license netuwa drive karapu eka weradiy. 21 adu nisa cigar gana giya ekath weradiy. police kaarayya weradi ne. a'ka unge rassawe part ekak Jaraawa kiyane. a'kath aduwen deela 3n wen waradath karala inne umba :angry::angry::angry::angry:
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Athak payak nokadee oin giya madai machan :D . 5k 6k kanawata wada shape ne oka. Anika adu wayas ayawa wisheshayen usavi danawa licene naththan. pagawa waradi unath awasthawe hatiyata umba puduma berillak berila thiyenne.

    P.S- 18 una gaman licene eka ganin hariya :)
     
    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    උබලට මම කියන්නම් දෙයක් පුලුවන් හැම එකාම හැම විටම පාරට වාහනයක් දානකොට පොලිසියට වැරදියි කියන්න දෙයක් නැති වෙන විදිහට වැඩ කරහල්ලා ඒක විතරයි ඔය මිනිස්සුන්ට දඩුවම් කරන්න තියන එකම ක්‍රමය

    :yes::yes::yes::yes: