එල පොස්ට් එක මචං
හොදට පැහැදිලි කරලා තියනවා
මේ කියන විදියට හලාල් ඕනෑ වෙන්නේ මස් වර්ග වලට විතරයි නේද?
ඇයි එහෙනම් මුන් biscuit, yogurt, කිරි, වගේ දේවල් වලටත් හලාල් ඉල්ලන්නේ ?
මුන් කඩෙන් මාළු ගන්නකොට අහන්නේ නැහැනේ,
මලුව මැරුවේ කොක්කෙන්ද? දැල දාලද ?
ලගට එන්න කියලා මලුවට "බිස්මහන්" කියන්න කියලද...