කවුරු මොනවා කිව්වත් ගාල්ලේ කොටුවේ කඩේ තිබුනේ කොහොමද දැන් කොහොමද කියලා ගාල්ලේ එවුන් දන්නවා.ඉස්සර කොටුව ඇතුලේ හරියට ඉඩ කඩක් නැතුවත් පට්ට විදියට බිස්නස් තිබුනා.ඒ කාලේ අපි පෝලිමේ ඉදලා ඇදුම් ගත්තේ.ඒ වගේම හැම දෙයක්ම ගන්නත් තිබුනා.ගණනුත් සාධාරණයි.කොටුවේ කඩේ මුස්ලිම් කියලා කියල කියනවා නම් ඒ
කියන්නේ නොදන්නා කමට,
නැත්නම් වැරදීමකින් වෙන කඩයක් හිතේ මවාගෙන,
එහෙමත් නැත්නම් සිංහල කඩේකට මුස්ලිම් කියන්නේ මොන අදහසකින්ද කියල හිතාගන්න පුළුවන් නේ.
කොටුවේ ඉදලා තමයි සන්ඝමිත්තෙට එහා කඩේට ආවේ.ඒ එක්කම වගේ තමයි ඔය පුංචි බොරැල්ලේ ඇක්වයිනාස් එක අනිත් පැත්තට වෙන්න තියෙන ලේඩිජේ එකත් පටන් ගත්තේ.