"වහල් බවින් මිදෙන්න..." වින්ඩෝස් ෆෝන් මාකට් කරන්න මරු ස්ලෝගන් එක. මයික්‍රොසොෆ්ට් එකට දීපං මේ අයිඩියා එක. ඇත්තටම සමහර එවුං ඉන්නවා ෆෝන් එකෙන් තොර ලොවක් නෑ. සෙල්ලං කරත් පැත්තකට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. සිංදුවක් කියන්න සෙට් උනත් ෆෝන් එක ඔබනවා. මොන ජීවිතද මන්දා...