1. Golden Star

    මහරගම පිලිකා රෝහලට දානයක්

    අපිත් හෙට අනිද්දා තැඹිලි වතුර නම් දෙනවා...
  2. Golden Star

    Very cute....

    ගංජා ගහපු හූනෙක්ද කොහෙද....
  3. Golden Star

    ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

    මගේ AB+. හදිස්සියකට ඕනි වුනොත් ඉල්ලන්න...
  4. Golden Star

    පද පේළී - EK LYRICS THREAD PART 2

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
  5. Golden Star

    මගේ පුෂ්බයිසිල්කලේ

    ඔන්න ඔහේ පොඩ්ඩක් දීපං බං. නිකං මලකඩ කකා තියෙන බයිසිකලේ නේ.
  6. Golden Star

    යහළුවෙනි..HDPL (HSBC Call center)කියන වනචර ගුහාව ගැන

    නෑ බං. ෆයිනල් ඉන්ටර්විව් එක එන්න තියෙනවා තවම. මං සීලෙක්ට් වෙච්ච පොස්ට් එකට වේකන්සි නෑලු... :baffled::baffled:
  7. Golden Star

    දෙරන මිසික් awards එකේදි එකෙක් බිමට වැටුනෝ

    ස්ටේජ් එක මැද්දෑවේ පත වලක් හාරලානේ බං මුන්. නාකි මරණ ස්ටේජ් එකක්. ලහිරුවත් ඕක පල්ලේ වැටුන නේද?
  8. Golden Star

    යහළුවෙනි..HDPL (HSBC Call center)කියන වනචර ගුහාව ගැන

    වෝකින් ඉන්ටර්විව් තියෙන්නේ අඟහරුවාදයි බ්‍රහස්පතින්දයි. ලොකුවට කඩ්ඩ බලන්නේ නෑ. උන්ගේ ටෙස්ට් ටික පාස් වෙන්න තරං කඩ්ඩ පොලිෂ් වුනාම ඇති. මාත් ගියා. පාස් මාත් :)
  9. Golden Star

    ජන්දේ ඉවරයි! දැන් දිල්වාලේ බෑන්කරමුනේද​?

    තමන් එකඟ වුනත් නැතත් අනුන්ගේ මත ඉවසන්න පුරුදු වෙන්න ඕනි. අනික ඔය එකවුන්ට් එක බෑන් කලත් උඹ හිතනවද දිල්වාලේ එළකිරියට නෑවිත් ඉඳීවි කියල?
  10. Golden Star

    යහළුවෙනි..HDPL (HSBC Call center)කියන වනචර ගුහාව ගැන

    ගෑන්ග් බෑන්ග් එකකට වත් අහුවුනාද? :rofl:
  11. Golden Star

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    ජේ.වී.පී. එකට මීට වඩා ආසන ගාණක් ලැබෙයි කියල හිතුව මාත්. කමක් නෑ. එක හීනෙන් එළිවෙන්නේ නෑනේ. සුනිල් හඳුන්නෙත්ති මහත්තය නම් පැරදුනේ අපරාදේ. :(:(
  12. Golden Star

    රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    ඔව්. මිනිස්සුත් එක්ක බොහොම ලඟින් ආශ්‍රය කරනවා. ඒක තමයි මිනිස්සු කැමති. :yes:
  13. Golden Star

    රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    චොකා මල්ලි රුවන්පුරේ පිනට පහල වෙච්ච මිණි කැටයක් කියන ඈයෝ ගොඩක් ඉන්නවා... :lol::lol::lol:
  14. Golden Star

    රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    ගොඩක් දුරට සන්ධානේ 6, යූ.එන්.පී. 4, ජේ.වී.පී.1 වගේ එයි. රත්නපුරේ කොහොමත් ටිකක් වමට බරයි. ඒ වුනාට යූ.එන්.පී. එකේ ලොකු ප්‍රබෝධයක් ඇතිවුනා පහුගිය ටිකේදි. ඒක නිසා අලියා දිනන්නත් පුළුවන්. ජේ.වී.පී. එකේ ප්‍රසිද්ධ චරිත නැති එක ලොකු අඩුවක්.
  15. Golden Star

    මට_ණයක්_ඕනේ

    ලාවට වගේ වෙන ස්ටෝරියක් යනවා...:):lol::)
  16. Golden Star

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    සිරා නෙවෙයි කිව්වේ ඌ ............එලවන්න හිටියොත් හැකිය අපිටත් තව .....හිනැහෙන්න සැමට නිදහසේ කවි රස .............විඳගන්න සොයුරන් ලෙසට කවි පබඳිමු අපි ..... ඔන්න:)
  17. Golden Star

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    හිනා වෙලා පණ ගියා... හම්මේ ඉතිං.:rofl::rofl:
  18. Golden Star

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    පුකත් එක්ක ලොකු තරහක් තියෙන ......හැඩයි එළිවැට උනත් දැන් පොඩ්ඩක් කෙලින් ...හැඩයි ඊයේ රැයින් චන්ද වැඩට වැට ...........බැඳුනයි ඔව්ව කියල හිර කූඩුවේ ලගින්ට ...........වෙයි
  19. Golden Star

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    කවි පදයක කිසි අගයක් නොම .........දන්න හරකෙක් ඇවිත් වනසයි කවි මල් ....ගොන්න කවි රස බිඳක් අන් හැමටම ..........විඳගන්න ඇඩ්මින් තුමණි ඇවිත් මූව ...........එලවන්න :rofl::rofl::rofl:
  20. Golden Star

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    ආවා මමත් කියවල යන්නට ......කවියක් ආසාවෙන් ලිව්වා මම එක ........කවියක් ලැබුනා ආ විගස උණුසුම් සුබ ....පැතුමක් දෙපිලට බෙදිලා තියමුද අපි කවි ...මඩුවක්

    No contents