සේවය අතහෑර යාමේ නියෝගය ඉවත්කරගනීම
ටික කාලයක් ගතවුන සිද්දියක් මේක.රජයේ සේවයේ ටික දවසක් වෑඩ කරල අසනීප තත්වයක් නිසා සේවයට යන්න බෑරි වෙලා සේවය අතහෑර යමේ නියොගයක් තියෙනවා.මේ කාලේ අතුලත කීප සරයක්ම අභියාචනා දීලා උත්සහ ගත්තා.අසනීපෙට සිහල බෙහෙත් කලේ.එතනින් දුන්න මෙඩ්කල් එක පිලිගන්නෙ නෑ.අසනීප නිසා සේවයට...