සේවය අතහෑර යාමේ නියෝගය ඉවත්කරගනීම

slrocks

Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    සේවය අතහෑර යාමේ නියෝගය ඉවත්කරගනීම

    ටික කාලයක් ගතවුන සිද්දියක් මේක.රජයේ සේවයේ ටික දවසක් වෑඩ කරල අසනීප තත්වයක් නිසා සේවයට යන්න බෑරි වෙලා සේවය අතහෑර යමේ නියොගයක් තියෙනවා.මේ කාලේ අතුලත කීප සරයක්ම අභියාචනා දීලා උත්සහ ගත්තා.අසනීපෙට සිහල බෙහෙත් කලේ.එතනින් දුන්න මෙඩ්කල් එක පිලිගන්නෙ නෑ.අසනීප නිසා සේවයට යන්න බෑරි බව දන්වපු පනිවුඩෙත් ලෑබුනෙ නෑ කියල කියනව.එවාට proof දුන්න.call කරලත් දෑනුම් දුන්න එත් එවා සටහන් කරල නෑ අදාල පුද්ගලය.
    මේ වගෙ දෙයක් උන කෙනෙක් ඉන්නවද? මොනවද ඔයාල ගත්ත පියවර මෙකට? මේ නියොගය අයින් කරගන්න විදියක් නෑද්ද?
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    probation period unoth case machan ubata mukuth karanna wenne na

    ow probation kale. telemail ekakin yawwe. un eka awe na kiya kiya kal gatta.passe post ofc walin ewata proof aran dunna.appeal dunna letter ekath dept head ta dila na.dethun parak dunna.passe hithune unge waraddak nisa hitamatama kal ariyada kiyala.
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    umba registed post da letters yawwe ? ehenam ewa proof denna

    telemail damme.tawa cal karalath kiwa. telemail awe na kiyala bayla gahuwa kalayak ewata proof dunnama aye apeal letter illuwa.ohoma ohoma kal gatta.
    mulin dunna apeal letter welawata ayathana pradaniyata dila na wage un.
    passe direct gihin dunnata passe lletter ekak ewwa apeal karala thiyenne kal gihin saha medical eka piliganna ba kiyala. mama telephone karala asanipe gana kiyanakota kiwa sinhala beheth karanne kiyala ewlaweat kata karapu cc hari update ekak dunne na mata gov ekak ona kiyana eka.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    central gov service ekak swadesha katayuthu ekata ayithi wenne

    mokada service eka

    1.uba gehen ministry sectarian ta letter ekak offer karapan , abiyachanwe pitha path eka..

    2.raja sewa kobimsan sabwata panilak dapan....

    3.ubawa elawana nam palayan ban , eka eka padiri wena epa ...
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mokada service eka

    1.uba gehen ministry sectarian ta letter ekak offer karapan , abiyachanwe pitha path eka..

    2.raja sewa kobimsan sabwata panilak dapan....

    3.ubawa elawana nam palayan ban , eka eka padiri wena epa ...


    ayathana sangarahaya balapan , eka step follow karala action gana...ubawa ehama yawana ba ..
     

    danushka_92

    Banned
    Jan 12, 2017
    52
    9
    0
    උබව අයින් කරලා දානව බන් .
    කිසි ම අහියාචනාවක් ඕනේ නැහැ .
    බබෙක් නෙමෙයි නේ බන් ගොඩක් දවස් වැඩට යන්නේ නැත්නම් නොකිය ඉන්න නිසි පියවරක් ගන්න තරම් . එක්කෝ උබට රස්සාව ඕනේ නැති කම .. නැත්නම් උබ කොහේ හරි බඩුවක් ගගහ ආතල් එකේ ඉදල ගෑනි දාල ගියාම ආයේ රස්සාව මතක් වෙලා අඩනවා :lol:
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    උබව අයින් කරලා දානව බන් .
    කිසි ම අහියාචනාවක් ඕනේ නැහැ .
    බබෙක් නෙමෙයි නේ බන් ගොඩක් දවස් වැඩට යන්නේ නැත්නම් නොකිය ඉන්න නිසි පියවරක් ගන්න තරම් . එක්කෝ උබට රස්සාව ඕනේ නැති කම .. නැත්නම් උබ කොහේ හරි බඩුවක් ගගහ ආතල් එකේ ඉදල ගෑනි දාල ගියාම ආයේ රස්සාව මතක් වෙලා අඩනවා :lol:

    machan thread eka uda idalama balapanko.babek nemei thamai.umba kiyana vidiye deyak karala nemei une.mulinma kiyawala comment eka dapanko
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    උබව අයින් කරලා දානව බන් .
    කිසි ම අහියාචනාවක් ඕනේ නැහැ .
    බබෙක් නෙමෙයි නේ බන් ගොඩක් දවස් වැඩට යන්නේ නැත්නම් නොකිය ඉන්න නිසි පියවරක් ගන්න තරම් . එක්කෝ උබට රස්සාව ඕනේ නැති කම .. නැත්නම් උබ කොහේ හරි බඩුවක් ගගහ ආතල් එකේ ඉදල ගෑනි දාල ගියාම ආයේ රස්සාව මතක් වෙලා අඩනවා :lol:
    [/QUOTE

    ayatha sangarahaya bala mama dipu step follow karapan
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    mokada service eka

    1.uba gehen ministry sectarian ta letter ekak offer karapan , abiyachanwe pitha path eka..

    2.raja sewa kobimsan sabwata panilak dapan....

    3.ubawa elawana nam palayan ban , eka eka padiri wena epa ...

    ministry secretary hamba una gihin eyatath apeal ekak dila karane kiwa.eya matat copy karala adala ayathanayata leeter ekak dala thibba.eka gana adala ayathen ahanakota un a gana danne na kiyala masa ganak kal ariya.job eke iwath kirima wela asanipeth hoda unama mama pvt ekakata aye giya.nikanma inna bane. aye dawasaka mama mata awa copy ekat ekka offc ekata giyama eth un liyuma gana danne na.passe mage eken 4to cpy ekak aran aye file ekata dagatta.ethakota admin wadakarana kattiyath cng wela aluth aya.aye mula idala okkoma kiyanna una.meeta kalin apeal dennai vistara ahannai giya eka welawakawath ayathana pradaniyawa meet wenna chance eka dunnet na.passe tamai eyage assistant inna kenata liyumak diala vistara karala awe.ekata thamai mama kiwe ara uda kiyapu liyuma mata awa kiyala.passe ekatat mama reply letter ekak damma okkoma vistara kiyala ayathane patten una adupadu kiyala ekata reply ekakwat mata labune na.eka gana aye matak karalat liyumak nov wala damma ekatath mukuth na.
    rasthiyadu nisama epa wenawa.niwadu dagena dawas gaanak giya.ethana inna wena lokkantath kata kalama unta therenawa ofc eka paththenuth adupadu wela kiyala eth kawruth direct madihath wenna enne na.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mata penna ubawa Bite karanawa ...

    1.raja sewa komisan sabawatha appeal karapan cause eka , uban paliganawa kiyala+lWYER KENK MEET WELA leagal action gana try karapan...ubata job eka davi , mokada legal yana kamathi na


    2.parliament petition karapan (dana natham PM ekak dapan)