1. FreeZingHeart

    Get $25 - E Money

    කෝකටත් වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා කෙළවුනත් කමක් නැහැ කියලා කරපන්
  2. FreeZingHeart

    Get $25 - E Money

    ඕක බොරු සයිට් එකක් වෙන්න ඇති බලපන් සයිට් එකේ වැඩ නැති පේජ් තියෙනවා http://cashway.xyz/faq.php අනික සයිට් එකෙ ගොඩක් තැන් ටයිප් කරපුවා නෙමේ ඉමේජ් හදලා දාලා
  3. FreeZingHeart

    Get $25 - E Money

    මම ඔය සයිට් එක ඇහුවෙත් අදමයි බන් :eek:
  4. FreeZingHeart

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    HNB එකට සල්ලි එන්න කොච්චර කල් යනවද බන්? සම්පත් එකේ නම් මට දවසෙන් ආවා :rolleyes:
  5. FreeZingHeart

    යතුරකින් ලොක් එකක් ඇරෙන්නෙ මෙහෙමයි

    හම්බුනොත් දාන්නම් මචන් :D
  6. FreeZingHeart

    mama dakketh dan bun thanks

    mama dakketh dan bun thanks
  7. FreeZingHeart

    යතුරකින් ලොක් එකක් ඇරෙන්නෙ මෙහෙමයි

    මම කිව්වේ මචන් එක මැෂින් එකෙන් හදන යතුරු ඔක්කොගෙම කට්ට තියෙන්නෙ එකම විදිහට නෙමෙයි කියලා ;)
  8. FreeZingHeart

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    ඒක තමා සහෝ ඇහුවේ 8000ක් කියන්නේ රූම් එකටද? නැත්තම් එක මනුස්සයටද? සමහර හොටෙල් වල රූම්ස් දෙන්නෙ නැහැ ගෙඩිය පිටින් අපි රූම් එකේ 4ක් ඉන්නවා නම් උන්ට පාඩුයි නෙ එතකොට උන් එකාට ගානක් ගෙවන්න කියනවා :D
  9. FreeZingHeart

    සද්දෙ එන්නෙ කොතනින්ද ?

    සද්දේ එන්නෙ උඹෙ පුකෙන් :P
  10. FreeZingHeart

    යතුරකින් ලොක් එකක් ඇරෙන්නෙ මෙහෙමයි

    ඕක නමේ මචන් එකම මැෂින් එකෙන් එක එක රටා තියෙනෙ යතුරු ලොක් හැදෙන එකයි ආතල් එක :yes:
  11. FreeZingHeart

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    උඹ දැන දැනම රිෆරල් ලින්ක් දාලා ඇඩ්මීන් ඒක අයින් කලාම උඹ කියනවා උඹලු අයින් කරන්නන් කිව්වේ හිනා යනවා බන් හරි හරි කමක් නැහැ :rofl:
  12. FreeZingHeart

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    8000ක් කියන්නේ රූම් එකටද නැත්තම් එකාටද මචන්? හනිමූන් එකට යන්න පට්ට තැනක් වගේ තැන්ක්ස් උඹ ගියපු එක අපිත් එක්ක බෙදා ගත්තට ;)
  13. FreeZingHeart

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    ඇඬෙනවා නෙ 2500යි කියනෙ නම් පට්ටම ලාභයි මචන්, මෙහේ කන්න දේකුත් නැහැ ඒත් පට්ට ගනන් නෙ :baffled:
  14. FreeZingHeart

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    ඔය තරම් ලස්සන තැනකට ගිහින් ෆොටෝ ගත්තෙ නැත්තෙ ඇයි බන්? :baffled: අපරාදේ
  15. FreeZingHeart

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    පල ඩෝ බොරු නොකියා ටින්ටින්123 ලින්ක් එක අයින් කරලා තියෙන්නෙ :rofl:
  16. FreeZingHeart

    IPhone එකයි කොළ ටිකයි පාටයි

    IPhone එකයි කොළ ටිකයි පාටයි රෙපක් දාපන් කලත්මක බවක් දැක්කා නම් :rolleyes:

    No contents