ado ela mchn..ee ganata padu na neh..oya okkoma denawada mchn 2500 ta?
Buffet එකක් බන් තියන්නේ කැමති තරමක් බෙදා ගත්තා හැකි
ado ela mchn..ee ganata padu na neh..oya okkoma denawada mchn 2500 ta?

ඇඬෙනවා නෙ
2500යි කියනෙ නම් පට්ටම ලාභයි මචන්, මෙහේ කන්න දේකුත් නැහැ ඒත් පට්ට ගනන් නෙ
8000ක් කියන්නේ රූම් එකටද නැත්තම් එකාටද මචන්?
හනිමූන් එකට යන්න පට්ට තැනක් වගේ
තැන්ක්ස් උඹ ගියපු එක අපිත් එක්ක බෙදා ගත්තට
8000ක් කිවුවේ හොටෙල් එකේ නවතින්න රුම් එකක් ගන්නවනම් මචන්

ඒක තමා සහෝ ඇහුවේ
8000ක් කියන්නේ රූම් එකටද? නැත්තම් එක මනුස්සයටද?
සමහර හොටෙල් වල රූම්ස් දෙන්නෙ නැහැ ගෙඩිය පිටින්
අපි රූම් එකේ 4ක් ඉන්නවා නම් උන්ට පාඩුයි නෙ
එතකොට උන් එකාට ගානක් ගෙවන්න කියනවා
Me ganata labayi ne bun. Mac eke kawath 1500k withara Set wenawane , ekkenek ta. yanna Asawen inne Tour ekak. Sthuthi danuwath kalata.
koo machan thawa vistharai photoi dannakooo machan...machan kalin rep dunna nisa dan denna beluuu
![]()
![]()
![]()
TFS!
REP+++
TFS machan
Pattaa..TFS mcn..![]()
Thanks
වැදගත්![]()

ඔන්න මෙතන තියන සමහර දෙවල් නම් පොඩි අයට විතරයි යන්න පුළුවන් මම පොටෝ ටිකක් දාලා තියනවා බලන්නකෝ මෙතන ගන්න තියන පන් මොනවද කියලා
එකට කරන්න තියන හොදම දේ තමා යන්න කලින් ඔන්ලයින් බුකින්ග් එකක් දාගන යන එක එතොකොට හෙන ගානක් අඩු කරගන්න පුළුවන් 40% වගේ අඩුවෙන් ගන්න පුළුවන් Dream World වලට මට දැනට අඩුම රේට් හම්බ උනේ මෙයාලගෙන් මෙයාලගේ කස්ටමර් සර්වීස් එකත් පට්ට 100% මම ගැරන්ට් කරනවා මේ සයිට් එක මම හුගක් දේවල් බුක් කලේ මෙයාලගෙන් තව මොකුත් දැනගන්න දෙයක් තියනවනම් අහන්න පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම් මම 
එල එල..
තෑන්ක්ස්
