දැන් බලාගෙන ගියාම
සිරාව ජනාධිපති කරන්න මහන්සි වෙල කැප කිරීම් කරලා තියෙන්නේ, විමල් වීරවංශ,උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ, එස්.බී දිසානයක,මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,නාමල් රාජපක්ෂ,දයාසිරි ජයසේකර,ජොන්ස්ටොන් වගේ අද්විතීය පොරවල්නේ.2015 මුන් සිරාට මාර් කැම්පේන් එකක් ගෙනිච්චේ.මතකයි නේ නේද? වැඩ කරලා...