අද ඇමතිවරු තුනක් විපක්ෂයට එනවා
වෙල්ගම,දුමින්ද, විජේමුනි සොය්සා මේ අය මරාව අත හරින්න සූදානම්.මරා වෙල්ගමට අමු කුනු හරුපෙන් බැනලා පාර්ලිමන්ට් රූම් එකක.වෙල්ගමත් මාරගේ අම්ම මතක් කරලා ඇවිල්ලා.විජේදාසත් එනවා.අලුත්ම තත්වය කථානායක විධායක වැඩ බලන ප්‍රෙසිඩන්ට් කම දෙසැම්බර් ගන්නවා.ඒක පුලුවන්.පාර්ලිමන්ට් එක ඩිසොල්ව් කරපු එක, විශ්වාස බංගය නොපිලි ගත්ත එක සහ රට හිතා මතා අරාජික කරන එක මේ ඔක්කොම ගැන අධිකරනය කනස්සල්ලෙන් ඉන්නේ.ඒ විතරක් නෙවෙයි තුනෙන් දෙකත් අත් පත් කර ගන්න පුලුවන් තත්වයක්.එහෙම උනොත් 2025 වෙනකම් ආන්ඩුව යනවා.බලවත් අසල්වැසි රටක් සහ ජත්‍යන්තරය මේකට සපෝට්.දනෙට එච්චරයි ඇතුලේන් ආවේ