"තුමා" කවුද බං "තුමා" මොකෝ ඔලුව වත් වැදුනද.? Educational Threads නම් දැන් නැති තරම් වගේ තමයි බං. මොනවා කරන්නද කිරිය දවසින් දවස එක එකාගේ සිම්, බ්ලොග්, බිස්නස් ප්රමෝට් කරන මාර්කට් එකක්, සෙක්ස් ප්රශ්ණ අහන තැනක්, ගෑණුන්ගේ හෙලුව පෙන්නන තැනක් වෙලා දැන්...
කට්ටියගෙම ප්රතිචාර වලට සහ රේප් වලට...