1. luckyluke111

    බදින්න කලින්

    වැඩක් නෑ බං.. පෝල් එක පබ්ලික් නිසා මේකට ගොඩක් උන් ඇත්ත කියන එකක් නෑ.. මමත් නොකියා ඉන්නවම්... බඳින්න කලියෙන් අහිංසක කෙල්ලෝ අනාත කරන්නේ නැතුව මොන මගුලක් කලත් අවුලක් නෑ.. බැන්දට පස්සේ බෝ පැලේ වගේ ඉන්න ඕනේ කියන එක මගේ මතේ බං.. නැතුව තමුන් සක්වල ගල් පැන පැනා වයිෆරේව දඬු කදේ ගහලා තිබ්බට ඔව්වා පල දෙන්න...
  2. luckyluke111

    ඉංජිනේරු_ගීතය

    දැන් ඉන්ජෝ සෙට් එකම ඇවිත් කොනක ඉඳන් නාගත්තනම් මොකද වෙන්නේ... මට මේ මේල් එකක් ආවා උණු උණු කැවුම් වගේ.. ඒකයි දැම්මේ.. මන් හිතන්නේ බුකියේ ගිය එකක් වෙන්න ඕනේ... මම බුකියේ නැති නිසා දන්නේ නෑ... මේකත් එක්ක ලොකුවට ජබුක් ගාලා සද්දයක් ඇහුනා බං..:rofl::rofl:
  3. luckyluke111

    ගර්භනියකගේ ප්‍රේමය

    Bump Passe kiyawannam.. Meka kalin dapu ekak ay danne ne kavuruth bump nokale Thread eka uda yanna magen..
  4. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    පිස්සුද බං ආතල් එකක්නේ ඌත් ගත්තේ.. ඕක කියෝලා මල් පප්පා එහෙමත් මොනවා හරි කොරගන්න ඇතිනේ.. :rofl::rofl::rofl::rofl: ඔව් ඔව් අර ඩිසයින් එකෙන් පෙනුනා මටනම් කාටද රිදුනේ කියලා.. :rofl::rofl:
  5. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    ප්‍රතිචාර වලට සහ රෙප් වලට ස්තුතියි බං...
  6. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    මන් දැක්කා බැනලා තියෙනවා.. :P:P මාත් බලාපොරොත්තු උනේ එහෙම එකක් තමයි බන්.. මූ සිරාවටම මෙතන වැලක් යවලනේ... ඒක කියෝලා මාවත් මංඤං උනා...
  7. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    ඔව්... ඒකත් හොඳ අදහසක්.. පරණ වඳ භාවය ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාලා මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් අනිවා... උඹ පාඩම් කරනවයෑ කොයි වෙලාවේ බැලුවත් එලකිරියේනේ.. දැන් බලහන් වැල කතා කියෝලා තව නැද්දත් අහලා තිබ්බේ... :rofl::rofl::rofl: ජබුක් Nice design සෑහෙන්න මහන්සි වෙලානේ බං..
  8. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    මං ළඟ නම් තියෙනවා තවම ටැබ් එකේ..:P ඒක ක්ලොස් කලේ නෑ... වැල කතාවක් නේන්නම්...:rofl: මේ මල් පප්පා පොඩි එකෙක් බං.. මූ බඩ තඩි එකෙක්ලු ජිම් පප්පා වගේ.. ඒකයි ඕය මල් පප්පා කියලා දාගෙන තියෙන්නේ... ඔව් එහෙම ක්‍රම වගයක් තියෙනවා IUI , IVF කිය කියා.. මම අර වඳ භාවය ත්‍රෙඩ් එකේ එහෙම ක්‍රම තියෙනවා කියලා...
  9. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    බඩියට PM එකක් දාපන්.. ඌ එවයි... තොට මොන කතාද ලොන්තයා.. ගිහින් පොතක් පතක් කියවහන් නිකන් නොමග යන්නේ නැතුව.. ආහ් මේ දැන් එක පාර නැගිටින්න එපා ඔය සරමේ ගිය ටික පිහිදන් යමන්.. නැත්නම් ගෙදර මිනිස්සු බලයි වෙරලු අවාරේට කොහේද යකෝ වෙරළු මල් සුවඳ එන්නේ කියලා.. උපරිම™ වේදනාවෙන්™... :rofl::rofl:
  10. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    මූ වැවට පැන්නේ බං අර ත්‍රෙඩ් එකක දෙනවක හාමිනේ කියන්නේ කවුද කියලා අහපු දවසේ.. එදා ඉඳන් තවම පීන පීන නාන සේ - එකට සතු‍ටු සාගරේ... අපෝ ඔය වැල කතා බොරු බන් තියෙන්නේ.. හැබැයි එව්වා වල පට්ට ට්‍රික්ස් තියනවා.. උඹ දාපු එකෙත් ට්‍රික්ස් වගයක් තිබ්බනේ.. දැන් උඹට ඔය මල් පප්පගෙන් වගේ PM එන්න බැරි නෑ...
  11. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    ‍තෝ කෝ‍ටුව වගේ කිව්ව ඒකයි එහෙනම්.. :rofl::rofl::rofl: අනේ නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න.. ආවා මෙතන ඇත්තද බොරුද හොයන්න... :angry::angry::rofl:
  12. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    මේ උඹ හිතලා ලියනවද නැත්නම් ඇත්ත සිදුවීමක්ද..? විහිලුනම් තේරෙනවා.. ඒත් ඕක මකහන්.. ඕකේ අන්තිමට වෙන දේ දාලා.. සෙක්ස් සීන් විස්තර කරන එක පොඩ්ඩක් සැර බාල කරලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ මම හිතන්නේ කතාවේ අන්තිමට හොඳ පණිවුඩයක් දෙනවා ඇති... මෙන්න මේ වගේ ප්‍රතිචාර තමයි බං වටින්නේ...
  13. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    :P:P මගෙත් බොල.. වැලක් බැලුවා වගේ... ;););) අපෝ වලත්තයා... අසහනේට ගිහින් වැලක් බලහන්...
  14. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    එල එල තෑන්ක්ස්... Bookmarked.. දැම්මට නම් අවුලක් නෑ බං මට.. ඒත් මේකේ කමෙන්ට් පොඩි එකෙක් කියෙව්වොත් ඉවරයි නේහ් බං.. ඔව්වා වලින් වැරදි ආදර්ශ ගන්න පුලුවන් නේහ්.. ඔව්වා වල ට්‍රික්ස් පුරුදු වෙලා කොහෙවත් යන අහිංසක කෙල්ලෙක්ට තමයි කෙළ වෙන්නේ.. අපි මකමුද කොල්ලෝ..? සිරාවට ලිවිල්ල නම් පට්ටයි හැඟීම්...
  15. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    නැහැ.. අවධානමක් නැහැ දවස් 28 ක ක්‍රමවත් චක්‍රනම් තියෙන්නේ...
  16. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    බැලුවා.. මේකේ ත්‍රෙඩ් මොකුත් දැම්මේ නැද්ද ඒ ගැන.? තියෙනම් ලින්ක් දාපන් බලන්න.. සචිය මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලේ කොහොමද එතකොට.? :confused::confused:
  17. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    :shocked::shocked::shocked:අඩෝ ඒ කව්ද බං ඒ..? වයිරස් ගාර්ඩ් එක හදපු එකාව හැක් කලේ කවුද.? K_ZONE ද.? ඇයි හැක් කරලා තියෙන්නේ ආතල් එකටද.?
  18. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    :dull::dull::dull::dull: සතියකින් විතර ඊයේ ආවේ බං ෆොරුම් එකට වැඩ තිබ්බා සෑහෙන්න.. ඇයි මොකද සචියගේ EK එකත් හැක් වෙලාද.? අගේ නොකර කියපන් යකෝ.. :angry::angry: :confused::confused::confused:
  19. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    අනේ මන්දා බං ඇයි උඹ කසාදයක් බඳින්න අදහසක් නැද්ද එතකොට.? හැමදාම කඩෙන්ද කිරි බොන්න අදහස.. වැස්සියෙක් ගන්නේ නැතෙයි.. හරි හරි ගියාම කියහන්කෝ බං.. නෑ බං මේක කියෝලා කටියට හිත රිදෙනවට වඩා මට රිදෙනවා මොකුත් නොකියා යනකොට කස්ටිය බං...

    No contents