රාවනා කියන්නේ පිටසක්වල ජීවියෙක්. ඉස්සර මිනිස්සු රාමායනය බොරුවක් කියලා හිතුවේ.නමුත් නාසා ආයතනය සැටලයිට් ඉමේජ් වලින් අදාම්ගේ පාලම ඇත්ත කියලා තහවුරු කලාට පස්සේ ඒක ඇත්ත කතාවක් කියලා පිලිගන්නවා.
රාවනා රජ තුමා කියන්නේ ඉතාම අද්භූත රජ කෙනෙක්. රාවණා ඇල්ල, ඇතුලු රවණා නමට සම්බන්ධ දේවල් ලංකාවේ ඇති නිසා...