රාවණ රජුගේ ඔළු 10ය.
රවන රජු කියන්නේ හින්දු ආගමේ එන මිත්යා චරිතයක් ද? පුද්ගලයෙකුට ඔලූ 10k තිබෙන්න පුළුවන් ද ?
මේ කතාව ලිව්වේ ඉන්දියාවේ වාල්මිකී කියලා කෙනෙක් නේ. ඉතින් මේ වාල්මිකිට ඕන කරන විදිහට කතාව සංස්කරණය කරලා ලිව්වා වෙන්නත් පුළුවන්
මත විමසුමට ඇරයුම්.

ඕකෙන් නිරූපනය වෙන්නෙ රාවණා රජුගේ හැකියාවන් දහය..