හැමෝම හොදයි කියන පොදු TV Series ටික බලල ඉවර උනාට පස්සෙ, කම්මැලි නැතුව කුතුහලයක් ඇතුව බලන්න පුලුවන් හොද තවත් TV Series එකක් සෙට් උනා "GRIMM" කියල. imdb rate එකත් 7.8ක් තියෙනව. දැනට මේ කතා මාලාවෙ season 6 ක් ඇවිත් තියෙනව. 1-5 season වල එක season එකක කොටස් 22 ගානෙ තියෙනව. 6 season එකේ කොටස් 13යි...