සුපිරි TV Series එකක්

Black_CATs

Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    grimm.jpg

    හැමෝම හොදයි කියන පොදු TV Series ටික බලල ඉවර උනාට පස්සෙ, කම්මැලි නැතුව කුතුහලයක් ඇතුව බලන්න පුලුවන් හොද තවත් TV Series එකක් සෙට් උනා "GRIMM" කියල. imdb rate එකත් 7.8ක් තියෙනව. දැනට මේ කතා මාලාවෙ season 6 ක් ඇවිත් තියෙනව. 1-5 season වල එක season එකක කොටස් 22 ගානෙ තියෙනව. 6 season එකේ කොටස් 13යි. පොඩි අවුලකට තියෙන්නෙ තාම මේකෙ සිංහල සබ් තියෙන්නෙ season 2 එකේ මැදකට එනකන් විතරයි. subz[lk] site එකේ සිංහල සබ් තිබ්බ. මම බැලුවෙ eng sub එක්ක ආස හිතුන නිසාම. මට සෙට් උන හොද කතාවක් නිසා දැම්මෙ. trailer එකක් බලල උබලටත් සෙට් වෙනව කියල හිතෙනවනම් බලපල්ල. todaytvseries.com එකේ direct download link තියේ....
    images
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    EMINƎM;23075154 said:
    tv series ekakata 7.8 madi bn :no:

    rate එක ගැන වැඩිය හිතන්න එපා මචන් කියනවට පොඩ්ඩක් බලපන්කො. episode එකකට වෙනම සීන් එකක් යන අතරෙ season 6ම සම්බන්ද වෙලා වෙනම කතාවක් යනව.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් නියම කතාවක්. :yes::yes:
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Story eka poddak kiyapan.

    පොඩියට කියන්නම් කතාව ගැන. සාමාන්‍ය මිනිස්සු අතරෙම වෙනස් වෙන්න පුළුවන් මිනිස්සු කොටසක් ඉන්නව. සාමාන්‍ය මිනිස්සුන්ට දකින්න බැරි උනාට grimm ල කියන අයට උන්ව පේනව වෙනස් වෙනව. මේකෙ ප්‍රධාන grimm, කොප් කෙනෙක්. ඊට අමතරව royal family කියල සෙට් එකකුත් ඉන්නව. මේ වගේ සෙට් කීපයක්ම ඉන්නව. මුන්ගෙ war එකකුත් යනව. කතාව කියනවට වඩා බැලන එක තමා බන් වටින්නෙ