වාහනයක් ගන්න උදව් ඕනෙ
ගන්න හදන්නෙ පලවෙනිම වාහනේ මචන්. ඒ නිසා අලුත්ම එකකට යන්න කියල බැලුවෙ. micro panda, panda cross, alto k10 වගේ එකකට තමා යන්න පුළුවන්. උබලගෙ experience එක්ක recommend කරන්නෙ මේවගෙන් මොකක්ද බන්?