1. upulpdn

    වැඩ ගත්තානම් සල්ලි ගෙවපන්

    වැඩ ගත්තානම් සල්ලි ගෙවපන් වැඩ ගත්තානම් සල්ලි ගෙවපන් https://www.facebook.com/UNILADTech/videos/887473241602588/
  2. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    https://www.facebook.com/rabbitholebd/videos/523907424788458/
  3. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    https://www.facebook.com/joseharoldo.quinole/posts/2136595533028984
  4. upulpdn

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    නැති වෙලාම යන එකක් නැති වෙයි සමහර විට.. විජේවිරගෙන් අද ඉන්න අනුර කුමාර හැදුනනම්, අතරමගින් විමල් වීරවන්ශයක් බිහි උනානම්, අනාගතේ සන්ධානයක ඉන්නත් බැරි කමක් නෑ JVP eka..., නාමල්ව ජනපති කරන්න කියලා.... :baffled::baffled:
  5. upulpdn

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    ජෙප්පොන්ගේ හොඳක් තියේද කියලා ඇනලයිස් කරන්න ඕනේ නෑ... හේතුව ඒක ජෙප්පොන්ට ඕන දේ නිසා... ජෙප්පොන්ට බලයක් නැත්නම්, එන්න එන්නම දුර්වල වෙනවනම්, මොකටද අපි උන් ගැන ඇනලයිස් කරන්නේ.... බලය හුවමාරු කරගන්නා ප්‍රධාන පක්ෂ ගැන විතරයි අපි බලන්න ඕනේ... ජෙප්පොන්ට ඕනේ ඒ අතරට ඇව්ල්ලා බලය ආරෝපනය කරගන්න. සිංහල තුන්වන...
  6. upulpdn

    Defender Accident - Army

    ඔව්. ඒකයි මේකනම් සානුකම්පිතයි කිව්වේ.. උස ටයර් තියෙන ලොකු ලොකු හමුදා ට්‍රක් එළවන රියදුරන්ට විනය සිහි වේවා... සිවිල් ජනතාව එක්ක මුහු උනායින් පස්සේ විනය පිරිහෙනවා... පොලිසියට උන දේ හමුදාවත් උනොත් රිවස් ගහන්න ලේසි වෙන එකක් නෑ
  7. upulpdn

    Cricket Gameplay - Ashesh Cricket 18 - Pro Camera batting - Playstation 4(PS4)

    issara match ekak paradinakota meken nelanawa.. dan ehema unanam mama pissek wela :sorry:
  8. upulpdn

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    ඒක හරි.. මර්ධනය කළා මැතිනි උනත් ... මිනිස්සු මැරුණා... සමාජයේ ව්කාශනය එක්ක ඕවා සම්බන්ධයෙන් දරණ මතයත් වෙනස්... අද කාලේ උනා නම් මුලින්ම කරන්නේ මැතිණිගේ මර්ධනයෙන් මැරුණු අයගේ ෆොටෝ ශෙයාර් කරලා හෙන ඉල්ලන එක... සමාජයේ මිනිස්සුන්ගේ මතවාද කාලයත් එක්ක සෑහෙන්න විකාශනය වෙනවා... අවුරුදු 70 කට කලින්...
  9. upulpdn

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    නැහැ නැහැ... කිසිම සම්බන්ධයක් නැහැ වෙන්න ඕනේ... මම කිව්වේ අදාළ සිද්ධි දෙකේදිම අතකොලු උනු "හැඟීම් වලට වහල් උනු මිනිස්සු"ගැන... අද සමාජයේත් සුලභව ඉන්න උන්.... කළු ජූලිය මෝඩ වැඩක් කිව්වට ඒ වගේම හැසිරෙන මෝඩ සිංහලු අදත් ඉන්නවා.. ( මම සිංහලු ගැනම කිව්වේ අනිත් උන් ගැන මෙතන කතා නොවුනු නිසා )
  10. upulpdn

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    mathinige kale dahaka dedahakda marune?
  11. upulpdn

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    ප්‍රශ්නයක් ඇනලයිස් කරනකොට ඒකෙන් වර්තමානයට එන වාසි අවාසි හිතලා ඇනලයිස් කරන එක අසංවරයි. කළු ජූලියේදි හැඟීම් වලට වහල් උනු මිනිස්සු යම් මෝඩ පිරිසක් විදියට පැත්තකට කරලා විජේවිර ඇතුලු කණ්ඩායමේ ප්ලෑන් වලට මිනිස්සුන්ව ෆෝම් කරලා ආයුධ දිලා "විප්ලවයක්"කරන්නේ කියලා ඒත්තු ගන්වලා ඛේදවාචකයක් වෙනකොට ඒ අය වෙනසක්...
  12. upulpdn

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    "කළු ජූලියට සමබන්ධ උනු මිනිස්සු" කියලා වෙනම කොටසක් හඳුනා ගත්තැකිද? මට නම් ඒ පිරිස රටේ බහුතරයක් වූ හැඟිම් වලට යටත් උනු හරක් කියලයි හිතුනේ... ඔයා කියලා තියෙනවා වගේ කණ්ඩායම්ක් කියලා නම් අහලා නෑ... ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා හැඟීම් පාලනය කරගන්න බැරිඋනු වෙනදා සහෝදරත්වයෙන් උන්නු සිංහලුන්ගේ අමන වැඩක්...
  13. upulpdn

    Defender Accident - Army

    e kiyanne high speed yannathi.. meka nam sanukampithawa hitanna wena siddiyak. oya parawal wala galgedi wage eka parata saththu enne :(
  14. upulpdn

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    කළු ජූලියේදි සිංහලුන්ගේ හැසිරීමේ දුර්වලකමම හේතු වෙන්නැති පැවැති සමාජ අසාධාරණය පෙන්වලා වීරයෝ කරලා සිංහලුන්ව ඇවිස්සුවම විප්ලව මෝඩ් එකට වැටෙන්නත්. වඳුරොන්ට ආයුධ දුන්න වීඩියෝව මතක් උනා... වහල්කම එදත් අදත් :dull:

    No contents