1. walmsilva

    වේ / කැ / රු යන්නෙන් නමක්!

    මටත් බං... ඉතින් වෙන ඒවා එන්නෙම නෑ...:lol::lol:
  2. walmsilva

    ගොඩක් සුදුයි

    දැන් උඹ මොකද්ද කියන්නේ.....
  3. walmsilva

    කාන්තන්කුඩි_හිරු_ටීවී

    පිටරට සවාරි ගහන්න ඉස්සර මේ රටේ මොනවද වෙන්නෙ කියලා බලලා නැති රට පාලනය කරන, කරපු කාලකන්නි හැතිකරේ.... නොදකින්....
  4. walmsilva

    එලකිරියේ සස්ලිට් අප අතරින් සමුගෙන

    සොයුර ඔබට නිවන් සුව ලැබේවා....
  5. walmsilva

    Pork Pizza Negombo

    නියමයි..:)
  6. walmsilva

    Pork Pizza Negombo

    Gahapiya call ekak:):yes:
  7. walmsilva

    නෝලිමිට්

    අනිවාර්යෙන් මචං.. උඹ කියන දේ සහතික ඇත්ත...:yes:
  8. walmsilva

    හමුදාවට වඳින දරුවෙක්

    කදුළු ආවා බං... මාර පොඩි උන් ටිකක්... ගම් වල පැටව්... පුදුම සතුටක්... මං අපේ දුවටත් පෙන්නුවා ඊයේ.... එයා 5හේ... එයා හමුදාවේ මාමලා කිව්වාහම බයයි... ඒ බය ඇරෙන්නැති....
  9. walmsilva

    Halal - Pizza Hut Sri Lanka

    :lol::lol::lol:
  10. walmsilva

    දැනගෙන-ඉන්දලානේ

    අවංකවම බං...නොදකින් විතරක්. ඇයි බං මෙවුන් මේහෙම කරන්නේ....:growl::growl::growl:
  11. walmsilva

    [LEAK] Aluth ekakda parana ekakda?

    oone oone... apita oone...
  12. walmsilva

    Way Too Hot අශිමිත රශ්නේ

    Panasonic inverter ekak balapan. Man use karanawa kisi aulak naha. pocket ekatath hodai...
  13. walmsilva

    Font help

    යටින්ම තියෙන වචනෙ font එක මං ළග තියෙනවා...
  14. walmsilva

    බදුර්දීන් බේරගන්න බව කියල නවීන් දිසානායක

    අමතක වෙන්නෙෑ මුන් අපේ රටට මිනිස්සුන්ට කරපු දේ. සක්කිලි එකෙකුටවත් ඡන්දෙ දෙන්නෑ... මුන් හිතන් ඉන්නෙ මින්ස්සුන්ට් මේ පාරත් අමතක වෙයි කියලා වෙන්න ඇති. කාලකන්නි...:frown::frown:
  15. walmsilva

    කාන්තාවන් වැඩිම රටවල්

    මං යුක්රේන් වල 2001 දි ගිහින් තියෙනවා මාස 06 කට... ඇස් නිල් පාට පණ තියෙන බෝනික්කියො ඉන්නෙ..

    No contents