මහනුවර කඩසාප්පු වැසෙයි .රතන හිමිට අසාධ්ය&#3514

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    පාස්කු ප්‍රහායරයෙන් පස්සෙ ආණ්ඩුවට ඕන වුනා මුස්ලිම් මිනිස්සුන්ට ගහල මරල කඩ ගිණිතියල රටේ කලබලයක් ඇති කරන්න. ඒත් මිනිස්සු මෝඩ වුනේ නෑ. ඊට පස්සෙ ආන්ඩුවෙන්ම මැරයො දාල ගැහුව. ඒත් මිනිස්සු කලබල වුනේ නෑ. දැන් ඥාණසාර හාමුදුරුවො කියනව අද 12 වෙනකන් විතරයි බලන්නෙ කියල.

    මේක ආණ්ඩුවෙ ප්ලෑන් එකක් වෙන්න පුලුවන්. කලබල ඇති කරගත්තොත් සිංහලය මෝඩය කියන එක ආයිත් තහවුරු වෙනව. ඔලුව පාවිච්චි කරල වැඩ කරන්න ඕනෙ. මේ වෙලාවෙ කලබල ඇතිකරන එක අපිට රටක් විදියට පාඩුයි.
    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    රටේ අගමැතිව අයින් කරපු එකාට ඔය තුන් දෙනාවම අත්සන් තුනකින් අයින් කරන්න පුළුවන්. ආසද් හිස්බුල්ලා දෙන්නා කෙලින්ම මෛත්‍රීගෙ ඔඩොකුවෙ. උන් දෙන්නව මෛත්‍රීගෙ කැමැත්තට අයින් කරන්න පුළුවන්. රිෂාඩ් රනිල්ගෙ ඔඩොක්කුවෙ. රිෂාඩ්ව රනිල්ගෙ එකඟතාවයෙන් අයින් කරන්න පුළුවන්. රිෂාඩ්ව නම් අයින් නොකරත් කමක් නෑ, විශ්වාසභංගයෙන් පුළුවන්.

    විශ්වාෂබන්ගෙන් වැඩේ කෙරෙයි කියලා හිතන්න අමාරුයි නේ බං?
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    මේ ප්‍රශ්නෙ මටත් තියෙන හින්දා ඔන්න දැම්මා..මටත් තේරෙන්නේ නෑ සාන්ත ..!

    📢පුවත... :: ඥානසාර හාමුදුරුවෝහෙට හෙට (03) දවල් 12 වෙනකම් කල් දීලා තියෙනවා හිස්බුල්ලා, අසාත් සාලි, බදුර්දීන්ලව අස් කරන්න හෝ ඉල්ලා අස් වෙන්න.📣

    👉කාටද කල් දීලා තියෙන්නේ... සිරිසේනට...
    එයාට විතරනේ මෙයාලව අස් කරන්න බලය තියෙන්නේ...

    👉දැන් කව්ද ඥානසාර හාමුදුරුවන් ව නිදහස් කලේ... සිරිසේන...
    ඒ සිරිසේනට තමයි මෙයාලව අස් කරන්න කල් දීලා තියෙන්නෙ. 🤔

    👉අප්‍රේල් 21 බෝම්බ ගැහුවටත් පස්සෙ හාමුදුරුවෝ නිදහස් කරන්න කියල ඉල්ලුවේ කව්ද... අසාද් සාලියි, හිස්බුල්ලයි...

    👉නිදහස් වෙලා ආපු හාමුදුරුවෝ අස් කරන්න කියල කියන්නෙ කාවද? සාලියි, හිස්බුල්ලා දෙන්නවමයි... 🤔

    මට තේරෙන්නෙ නෑ සාන්ත.... 🤔🤐🙄😏😵
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    👉අප්‍රේල් 21 බෝම්බ ගැහුවටත් පස්සෙ හාමුදුරුවෝ නිදහස් කරන්න කියල ඉල්ලුවේ කව්ද... අසාද් සාලියි, හිස්බුල්ලයි...
    හාමුදුරුවෝ නිදහස් කරන්ඩ කියලා ගොඩාක් අය ඉල්ලුවනේ බන්?
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    මේ ප්‍රශ්නෙ මටත් තියෙන හින්දා ඔන්න දැම්මා..මටත් තේරෙන්නේ නෑ සාන්ත ..!

    📢පුවත... :: ඥානසාර හාමුදුරුවෝහෙට හෙට (03) දවල් 12 වෙනකම් කල් දීලා තියෙනවා හිස්බුල්ලා, අසාත් සාලි, බදුර්දීන්ලව අස් කරන්න හෝ ඉල්ලා අස් වෙන්න.📣

    👉කාටද කල් දීලා තියෙන්නේ... සිරිසේනට...
    එයාට විතරනේ මෙයාලව අස් කරන්න බලය තියෙන්නේ...

    👉දැන් කව්ද ඥානසාර හාමුදුරුවන් ව නිදහස් කලේ... සිරිසේන...
    ඒ සිරිසේනට තමයි මෙයාලව අස් කරන්න කල් දීලා තියෙන්නෙ. 🤔

    👉අප්‍රේල් 21 බෝම්බ ගැහුවටත් පස්සෙ හාමුදුරුවෝ නිදහස් කරන්න කියල ඉල්ලුවේ කව්ද... අසාද් සාලියි, හිස්බුල්ලයි...

    👉නිදහස් වෙලා ආපු හාමුදුරුවෝ අස් කරන්න කියල කියන්නෙ කාවද? සාලියි, හිස්බුල්ලා දෙන්නවමයි... 🤔

    මට තේරෙන්නෙ නෑ සාන්ත.... 🤔🤐🙄😏😵

    interesting
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    pmwX9id.jpg
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    interesting

    අනේ යකෝ ඕකුන් දෙන්න නිදහස් කරන්න් කිව්වෙ රැල්ලට..

    අනිත් එක ඕකුන් දෙන්න විතරද මේක ඉල්ලුවෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    All Muslim Ministers and deputy ministers in #SriLanka meeting with PM @RW_UNP to hand over resignations. They are expected to meet with President @MaithripalaS after.
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    අනේ යකෝ ඕකුන් දෙන්න නිදහස් කරන්න් කිව්වෙ රැල්ලට..

    අනිත් එක ඕකුන් දෙන්න විතරද මේක ඉල්ලුවෙ

    BRo oka mata kiyala wadak na, OP ta kiyapan macho.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    BRo oka mata kiyala wadak na, OP ta kiyapan macho.
    නහයක් තියෙන මිනිහෙක් පාරේ යනකොට ගූ ගොඩක් දැක්කොත් හ්ම්ම් ඉන්ටරෙස්ටින්ග් කියාගෙන යන සිරිතක් නෑනේද? හැබැයි නිලමැස්සා එහෙම කරනවා.

    වක්‍රානූකූලව වත් අනුමත කරන්න එපා මචන්
     
    Last edited: