අඹ කනවානම් මේකත් දැනගන්න.
අඹ ගස්වල මල් මල්, ඉරත් එක්ක ඔට්ටු වෙලා හේ බාල ගිහින්, ඉරට වඩා පෙළොව හොඳයි කියනවා. ඒ අස්සේ තවත් අඹ ගහක් අඹ ගෙඩි පුරෝගෙන පොළවට බරවෙලා පොළවත් - අහසත් එක වගෙයි කියල කියනවා. ඒ අතරතුර පලදාව බිම දාල මගේ වැඩ ටික අහවරයි කියන අඹ ගසුත් තියෙනවා. එක කාලයක - එක යායකට ඇති අඹ ගස්වල...