සෙම්ප්‍රතිෂ්‍යාව
වැස්සට තෙමීමෙන් සෙම්ප්‍රතිෂ්‍යාව නොවැළඳෙයි. සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳීමට නම් යම් පුද්ගලයෙකුගෙන් රයිනෝවයිරස් එකක් බෝ විය යුතු ය. තමා අසලට වී සිටින පුද්ගලයෙක් කැස්සහොත්, කිවිසුවහොත් ඔවුන්න්ගේ නාසයෙන්, කටින් වෛරස් එක එළියට පැමිණිය හැකිය. පුද්ගලයෙක් කිවිසීමේ දී එය අඩි 03 කට වඩා දුරක්...