:lol::lol: පොහොට්ටුව හොද නැත්තන් හොද පක්ෂයක් කියහන් කොටින්ට උදව් නොකරපු.. ඔරලෝසු වලත් ප්‍රබාකරන් එක්ක හිටියේ පොහොට්ටුවේ උන් වෙන්න ඇති නේද? අව්ලක් නැ හොද පක්ෂයක් යෝජනා කරහන් දැනට ලංකාවේ පවතින :rolleyes::rolleyes:
(දෙන්නේ පොහොට්ටුවට උබ ස්කයිප් එකෙන් පත්කරපු ආණ්ඩුවේ විපක්ෂයක් වත් නැති නිසා:D)