කතාව සත්‍යය , හැබය් මචන් මේ දේශනාව හැමෝටම හරියන්නේ නැහැනේ බන් , උදාහරණයට දැන් බලපන් ESKIMOS ල උන්ට මාළු , මස් , ඔය වගෙය් ඒවා තමා බොහෝවිට ලැබෙන්නේ , සීතලට උන්ට පලතුරු , එළවලු ගන්න හුගක් අමරුය් , ඒ වගේම තමා MIDDLE EAST wala inna ARABS ta ඔය ප්‍රශ්නේ තමා , එක තමා ඉස්ලාම් ආගමේ ඒවා කන එක අනුමැති කරලා...