මචන් උබේ වයිෆ්ටයි දරුවටයි උබව දැන්මම ගෙන්න ගන්න තරම් පරපතල අවශ්‍යතාවක් නැත්තන් දැන්ම ලංකාවට එන්න උත්සහගන්න එපා. ලංකාවේ තත්වේ හොද තැනක නෙමෙයි තියෙන්නෙ කොරෝන, පොලොටිකල්, ඉකොනොමි, ඉන්ෆ්ලේෂන් ඔය ඔක්කක්මේ එකතුවක් විදිහට ගත්තම දැන්ම එන එක ගැන දෙපාරක් හිතන්න. මෙහෙ ආව වගේ නෙමෙයි ස්වයිව් වෙන එක ගැන...