නාගරික පහසුකම් තියෙන පැත්තක ඉදලා, සාමනය පහසුකම් සහිත ගැම් පලාතකට Move වෙන එක ගැන උබලා මොකද හිතන්නේ..බත්තරමුල්ලේ සිට දකුනු පලාතට වගේ..මේකෙන් මගේ රැකියා වලට ආදායමට කිසිම අවුලක් වෙන් නෑ..දැනට ඉන්න පැත්ත ගැන කලකිරිමකින් තමයි තීරනය ගන්නේ..ටිකක් මිනිස්සු අඩු පැත්තක් තමයි ටාගට් කරලා තියෙන්නේ..