1. gamasub65

    How to upload an image from my computer?

    How to upload an image from my computer?
  2. gamasub65

    Duminda Silva

    බබා .............වෙයි. වෙයි.:lol:
  3. gamasub65

    Hambantota 2018

    හම්බන්තොට වරායක් හදන්න පුලුවන් නම් ඒක කලින්ම හදන්නේ කොලඹ වරාය හදපු ඕලන්ද කාරයෝ.
  4. gamasub65

    දුමින්ද කතාකරයි. දුමින්දගේ අලුත්ම තත්වය

    පවු බං ආදරේ වැඩි කමටනේ ඌ එහෙම සපෝට් කලේ.
  5. gamasub65

    micro panda car

    දැනට වාහන 50ක් විතර දවසකට යනවා. ඇඩ්වාන්ස් බදින්න එන්න කියලා දිනයක් දෙනවලු.
  6. gamasub65

    භාරතවත් දුමින්දවත් වෙඩි තියාගෙන නෑ

    YES! ලංකාවේ දේසපාලන ක්‍රමය නොහොත් repeat වෙන රජ ගෙදර තොවිලය
  7. gamasub65

    ජනපති කුඩු ව්‍යාපරිකයාව සනසයි

    රටම බල්ලට යයි වගේ
  8. gamasub65

    Duminda Silva

    කුඩ්ඩෙකුට කඩේ යන අය කුඩ්ඩන්මය. ගමනාගමන පහසුකම් සපයන අය පෙoලිසි වලද ලගිති.
  9. gamasub65

    Baratha lakshman Pemechandra

    R.I.P.
  10. gamasub65

    දුමින්දගේ සැබෑ තත්වය

    නර්ස්ල එහාට මෙහාට වෙනකං ඉදල, ගෝටා දුමින්දයගෙ ඇගිලි මාක් ලියුමෙ තියාගන්න ඇගිල්ලෙ තීන්ත ග ගා ඉන්නව කවුදෝ දැකල තියනව.
  11. gamasub65

    දුම්න්ද සහ හිරු FM

    අපරාදෙ. එල් ටි ටි ය තිබුන නම් අඩු ගානෙ කියන්න තිබුනා.. ‘සැගවී සිටි ත්‍රස්තවාදියෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇත‘ කියලා. ඊට පස්සෙ හංදියෙ ඉන්න හිගන්නෙක්ව මරලා දාල කියනවා.. ‘ත්‍රස්තවාදියා පැන දුවද්දී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇත‘ කියලා.
  12. gamasub65

    Duminda AMMA..kiya liyala

    ගෝටා අත්සන් කරන්ඩ කියල කොළේ දුන්නම, ඌ ඒකෙ “අම්මට“ කියලා ලිව්වලු.
  13. gamasub65

    Super Mario ©

    මාරියෝට මොන ලෙඩ තියනවද දන්නෙ කොහොමද?
  14. gamasub65

    Breaking News !!!!අස්චාර්ය pvt Ltd.

    අන්තිම වාක්‍යය :angry:
  15. gamasub65

    දුම්න්ද සහ හිරු FM

    ඇඩෙනවා.
  16. gamasub65

    හිල_රවුම්_???

    මොන හිලද?
  17. gamasub65

    දුමින්ද ‘අම්මා’ කියා ලියලා ....!!!

    අම්මාට කියලලු ලිවුවෙ. තවත් මොන මොනවදෝ අපැහැදිලි වචන වගයකුත් ලිව්වලු. :baffled:
  18. gamasub65

    Breaking News !!!!අස්චාර්ය pvt Ltd.

    Saakki dunna Bharatha ge driver thaama jeevathun atharada?
  19. gamasub65

    Duminda Silva 'not a suspect' for Bharathas Murder | දුමිය බබා

    සමහර විට ආණ්ඩුව කූරියා ගහන ටර්නිං පොයින්&# සමහර විට ආණ්ඩුව කූරියා ගහන ටර්නිං පොයින්ට් එකත් මේකම වෙන්න පුලුවං බලාගෙන ඉමු, මොනවද වෙන්න යන්නේ කියල
  20. gamasub65

    කුඩු සල්ලි යන්නේ රාජපක්ෂගේ සාක්කුවටද?

    මෙහෙම ගියොත් කාට කාටත් කටවල් අර කියපු තැන අතුල්ල ගන්න වේවි.:shocked:

    No contents