lolමේ නාට්ටියේ අන්තිම අන්තිම අන්තිම අන්තිමේට
සභාතොමෝ සතුටින් විසිර ගියහ
lolමේ නාට්ටියේ අන්තිම අන්තිම අන්තිම අන්තිමේට
සභාතොමෝ සතුටින් විසිර ගියහ
බලාගෙන ඉමු, මොනවද වෙන්න යන්නේ කියලසමහරවිට දුමින්ද අයිය එපා එපා කියල වැද වැටෙද්දි අසමජ්ජාති බොඩි ගාඩ්ල වෙඩි තියලද දන්නෙත් නැහැනෙ. අනේ පව්.. රෙදි ඇදගෙන හෙලුවෙන් ඉන්න මාධ්‍ය ප්‍රකාශකයො.
![]()
මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
කළකිරෙනවා බන්.............







මේක ලංකාව නෙමේ උනානං දැන් ආණ්ඩුවේ හැම එකාටම මිනිස්සු පස්ස පැත්තට පයින් ගහල ගෙදර යවල,ආසියාවේ අහවල් එක හින්දම හොදයි ඉතින් මුන්ට...![]()

