1. SEkanayeka

    ජාංජාලේ වෙලදාම කොහොමද

    පොරෙක්ස් එපො බුදු අම්මො ලක්ෂ පහක් අනේ අයියෙ මටනම් පොරෙක් එපා වෙන එකක් බලම්
  2. SEkanayeka

    ජාංජාලේ වෙලදාම කොහොමද

    මිනිසුන් හොදයි සැමදා යහ ගුන ඇත්නම් කවුද අම්ම අප්ප නැති අවජාතක අයිය කෙනෙක් මට කියල අම්ම සේල් කරපන් කියල දෙයක් ඉගනගන්න හදද්දි මෙහෙම ඉරිසියා නම් කරද්දි කොහොම වෙයිද අම්මපා මුන් ලංකාවෙ සිංහලද නැත්නම් අර
  3. SEkanayeka

    ජාංජාලේ වෙලදාම කොහොමද

    ජාංජාලේ වෙලදාම කොහොමද දැන් මට දෙයියනේ කියල ලැප් එකකුයි අන්තර්ජාලෙයි තියනව මට දැන් ඔන ගෙදර ඉදලම ජාංජාලේ ඩොට් කොම් කරන්න ඒ කිවුවෙ අන්තර්ජාලෙන් මුදල් හොයන්න ඉතින් එලකිරි යාලුවනෙ මට කියා දෙන්නකො මොනාද වියදමක් නොමැතිව කරන්න පුලුවන් හොදම වෙලදාම හරි රැකියාව හරි අන්තර්ජාලෙන් මුදල් හොයන්න;)
  4. SEkanayeka

    Ebay marketing sri lanka

    mama inne lankawe lankae idala ebay eke marketing karla salli hoyana hatai kiyala dennako danna kenek :confused:
  5. SEkanayeka

    Google Adsense Gana kiyala dennako

    ane mata google adsense ginumak hadaganna widiyai eken salli hoyanawidiyai kiyala dennako :rolleyes::rolleyes:

    No contents