Google Adsense Gana kiyala dennako

[S]kull

Member
Jul 12, 2012
352
18
0
Middle of nowhere
ane mata google adsense ginumak hadaganna widiyai eken salli hoyanawidiyai kiyala dennako :rolleyes::rolleyes:

Google eken search kara kara balapan machan. mata 1y wage giya hodata wade alla ganna. Adsense account hadapu paliyata salli ewanne naha bun un. mulina english hadha ganin machan. Laawata kiywala therum ganna puluwan nam hari
 
SEkanayeka

Member
Jul 18, 2012
65
6
0
බොහෝම ස්තුති ඒකෙ දෙන ඇඩ් දාන්න වෙබ් අඩවියකුත් එපැ ඒකට මොකො කරන්නෙ ඒ ඇඩ් මෙ එලකිරි එකේ පෝස්ට් කරන්න බැරිද
 
LKDownloads

Member
Jul 17, 2012
26
14
0
බහ එහෙම දන්නා බහ. ඔයාට පුළුවන් වෙබ් එකක් නත්හම් බ්ලොග් එකක් හදන්න්න.

www.iplusblog.info
vimasumablog.info

me syit deken sinhalen igena ganna puluwan
 
Elaaz

Member
Apr 23, 2012
821
37
0
බොහෝම ස්තුති ඒකෙ දෙන ඇඩ් දාන්න වෙබ් අඩවියකුත් එපැ ඒකට මොකො කරන්නෙ ඒ ඇඩ් මෙ එලකිරි එකේ පෝස්ට් කරන්න බැරිද

ubata ads danna site hadaganna wenawa. uba dan adsens account eka approve karaganna hadanne elakiri eka pennalada. mulinma sites hadaganin. ubata traffic denna puluwan nam adsens witharak neme thawa godak widi thiyenawa. :yes:
 
SEkanayeka

Member
Jul 18, 2012
65
6
0
බහ එහෙම දන්නා බහ. ඔයාට පුළුවන් වෙබ් එකක් නත්හම් බ්ලොග් එකක් හදන්න්න.

www.iplusblog.info
vimasumablog.info

me syit deken sinhalen igena ganna puluwan

මේ සයිට් දෙකම මේ අවස්තාව වෙන විට වැඩ නැ මම ඉන්නෙ ලංකාවේ වෙලාව 10.40රාත්‍රී
 
SEkanayeka

Member
Jul 18, 2012
65
6
0
ubata ads danna site hadaganna wenawa. uba dan adsens account eka approve karaganna hadanne elakiri eka pennalada. mulinma sites hadaganin. ubata traffic denna puluwan nam adsens witharak neme thawa godak widi thiyenawa. :yes:
කස්ටිය ගන්නනම් බැරිවෙන එකක් නැ පොඩි අයිඩියාර් ගොඩක් තියෙයි කට්ටිය ගත්ත කියමු මොනාද ඒකෙන් කරන්න පුලුවන්