1. Mr:Virus

    Break Dance

    opdHExF4Swo :shocked::shocked::shocked: කොහොමද ඩාන්ස් එක. හොදනම් සලකල යන්න.
  2. Mr:Virus

    විශ්‍රාම වැටුප ගැන කටුණායකදී ‍

    විශ්‍රාම වැටුප ගැන කටුණායකදී ‍ කටුණායකදී හොද පැහැදිලි කිරීමක් ගාමිණී ලොකුගේ ඇමතිතුමා ඇතුලු රජයේ සියලුම දෙනාට. හොදද බලන්නකො. ගොසිප් එකෙන් ගත්තෙ. රීපෝස්ට් නම් සොරි. y8mAn_oHobU
  3. Mr:Virus

    විශ්‍රාම වැටුප් පනත

    විශ්‍රාම වැටුප් පනත මේකත් මට ලැබුනු ඊමේල් එකක්. රී පෝස්ට් නම් සොරි. වැඩකරන ජනතාවට වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ. බලල හොදනම් සලකල යන්න.
  4. Mr:Virus

    ගංවතුර

    මේ මගේ 100 වෙනි පෝස්ට් එක. මේ අපිට ගංවතුර දාපු විදිය. කොහොමද බලන්නකො. දවසක් වැඩට යන්නත් බැරුව ගෙදරට වෙලා හි‍ටියේ. පාරවල් යටවෙලා. අපේ වත්තට ඈත පේන විදිය... කොහොමද අපේ ගෙදරට පිටිපස්සෙ වත්තෙ ගහකුත් පෙරලුනා.
  5. Mr:Virus

    අංගන්පොර අජන්‍තගේ විවාහ දිනය

    අංගන්පොර අජන්‍තගේ විවාහ දිනය ,xldfõ wx.ï Ys,amSkaf.a m%Odkshd yeáhg .efKk fldrf;dg uqykaÈrï wcka; Tyqf.a ukd,sh iaj¾Kud,s iu. w;.ekSfï fï W;aijh miq.sh i;sfha rdcisxy n,fldgqj f,i ie,flk ia:dkfha msysá yxje,a, friaÜ ys§ rdcY%Sfhka meje;ajqKd' w,s we;=ka wx.ï fmdr j,ska w,xldr ù ;snqණි...
  6. Mr:Virus

    පිළිකා මර්දනයට තක්කාලි

    පිළිකා මර්දනයට තක්කාලි මේ මට ආපු ඊමේල් එකක තිබුනු විස්තරයක්. රී පෝස්ට් නම් සමාවෙන්න. කට්ටියට වැදගත් වෙයි කියල හතිලයි දැම්මෙ. මූලාශ්‍රය: මුතුහර - සැප්තැම්බර් 2002 තක්කාලි කොතරම් රසවත්දැයි ඔබ දන්නවා ඇති. එමෙන්ම තක්කාලි වලින් කෙරෙන මෙහෙයන් බොහෝය. එනම් ව්‍යංජනයක් වශයෙන්, ජෑම් සෑදීමට, චට්නි හා...
  7. Mr:Virus

    99න් බේරුනේ

    බලන්න මොකද වෙන්නෙ කියල. සීබ්‍රාත් කට්ටයා :lol::lol: hEPWYCQTfTo බලල නිකන්ම යන්නෙපා. හොදවායි දෙකක් කියලම යන්න.:lol::lol:
  8. Mr:Virus

    පෙට්රල් ඩීසල්

    වාහන වලට පෙට්රල් ගහනකොට පොඩ්ඩක් කල්පනාවෙන්. මේක බලන්නකො. c8gv46u0eSM ආයෙ පෙට්රල් ගහනකොට කඩ කඩ ගහන්න දෙන්නෙපා. එහෙම කරනවනම් ඒ මනුස්සය බොරුවට හොරට තෙල් ගහන්නෙ. බලල හොදද නරකද කියල කියන්නකො. කලින් කවුරුහරි දාල තිබුනද දන්නෑ. ඔන්න මමත් දැම්මා.:D:D:D
  9. Mr:Virus

    LAPTOP

    අනාගතයේදී ලොවට බිහිවිය හැකි ලැප්ටොප් එක. TvaZzDHAMOU බලල හොදනම් සලකල යන්න.....:lol::lol::lol::lol:
  10. Mr:Virus

    ධාතූන් වහන්සේලා

    ධාතූන් වහන්සේලා මේක මට ලැබුනේ ඊමේල් එකකින්. ගොඩක් අය වෙසක් එකට ධාතූන් වහන්සේලා බලන්න යන්න ඇති. මේක දැම්මෙ මම වගේම තව සියැසින් දකින්න නොලැබුනු අයට දැකගන්නයි. මෙහෙම කිව්වා කියල දැකපු අය නොබල යන්නෙපා. සාධු! සාධු! සාධු!.............!!!!
  11. Mr:Virus

    ගොන්පොර

    මෙහෙම ගොන්පොර දැකල තියෙනවද. :lol::lol::lol::lol::lol::lol::lol:Xe4YMwQnHZ8 බලල කොමෙන්ටුවක් රෙප් එකක් එහෙම දාල ගියාට අමනාපයක් නෑ ඔන්න.:lol:
  12. Mr:Virus

    BEAUTIFUL PICTURE

    ලස්සන පිංතූර ටිකක්. බලල හොද නරක කියල යන්න.
  13. Mr:Virus

    SHORTCUTS

    මේක මට ඊ මේල් එකකින් ආවේ. මම එලකිරියට දාන පලවෙනි ත්‍රෙඩ් එක්. කලින් කවුරුහරි දාල තිබුනද දන්‍නෑ. මොකද මම අලුතෙන්නෙ එලකිරියට ආවෙ. කලින් දාල තිබුනනම් ඒ දාපු කෙනා මට සමාවෙන්නඕනේ. ප්‍ර‍යෝජනවත් දෙයක්නම් මට සතුටුයි.:lol::lol::lol::lol:
  14. Mr:Virus

    Virus

    කට්ටිය බයවෙන්නෙපා වෛරස් කිව්වට. :lol::lol::lol: මම අලුතෙන් එලකිරියට ආපු වෛරස් එක.:growl::growl::growl:. කට්ටිය දුවන්නෙපා. මම අද ඉදන් මේ එලකිරියෙ ඉන්න යාලුවො යෙහෙලියන්ගෙ දුක සැප බෙදාගෙන කට්ටියත් එක්ක සැපසේ ඉන්න අද ඉදන් මම ඔයාල ලගට එනවා. ඉතින් මාව සාදරයෙන් පිලිගන්නකෝ. :lol::lol::lol::lol: එහෙනම්...

    No contents