පෙට්රල් ඩීසල්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    වාහන වලට පෙට්රල් ගහනකොට පොඩ්ඩක් කල්පනාවෙන්. මේක බලන්නකො.

    ආයෙ පෙට්රල් ගහනකොට කඩ කඩ ගහන්න දෙන්නෙපා. එහෙම කරනවනම් ඒ මනුස්සය බොරුවට හොරට තෙල් ගහන්නෙ. බලල හොදද නරකද කියල කියන්නකො. කලින් කවුරුහරි දාල තිබුනද දන්නෑ. ඔන්න මමත් දැම්මා.:D:D:D
     
    • Like
    Reactions: L Style