මචන්ලා මගේ ඇඩ්සෙන්ස් ගිණුම වෙරිෆයි කරන්න එන පින් එක තාම අවේ නැ .මම 3 වෙනි පාරටත් දැන් සතියකට කලින් දැම්මා තම අවේ නැ ඇඩ්රස් එක කිසි වරදක් නැ මේක හදාගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්කරන්න
4 වෙනි PIN එකත් ඉල්ලුම් කරලා අවේ නැත්නම් ඇඩ්රස් එක තියන ඩොකිව්මන්ට් එකක් සබ්මිට් කරන්න පුළුවන් කියලා...