මචන්ලා මගේ ඇඩ්සෙන්ස් ගිණුම වෙරිෆයි කරන්න එන පින් එක තාම අවේ නැ .මම 3 වෙනි පාරටත් දැන් සතියකට කලින් දැම්මා තම අවේ නැ ඇඩ්රස් එක කිසි වරදක් නැ මේක හදාගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්කරන්න
4 වෙනි PIN එකත් ඉල්ලුම් කරලා අවේ නැත්නම් ඇඩ්රස් එක තියන ඩොකිව්මන්ට් එකක් සබ්මිට් කරන්න පුළුවන් කියලා යුටියුබ් එකේ දැක්කා
එකනේවෙබන් බන් මේක මෙතන දන්නා හේතුව
මම මේ ප්‍රශ්නය FB එකේ ගෘප් එකක දැම්මා එතනින් කෙනෙක් මට කතාකරලා කිව්වා එයට පුළුවන්ලු PIN වෙරිෆයි කරලා දෙන්නම් කිව්වා විනාඩි 5 සල්ලි වැඩේ උනාට පස්සේ දෙන්න කියලා කිව්වේ එත් ඉල්ලන ගාන වැඩි හා පාස්වර්ඩ්ම දෙන්න ඕන මට තියන ප්‍රශ්නේ කොහොමද බන් එයා එක කරන්නේ.