විල්පත්තු වනය විනාශ කර ගම්මාන බිහිකර නිත්‍යානුකූල නොවන පදිංචි කිරීම් සිදුකිරීම,ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදීන් පෝෂණය කොට රැක බලාගැනීම ගැන කරුණු සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත චෝදනාවකට ලක්ව සිටින බදුර්දීන් අමාත්‍යවරයා සතු බලය ඔබ සිතනවාට වඩා වැඩිය.ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය ව්‍යවසාය සතු සම්පත්වලින්...