බදුර්දීන්ගේ බලය

arrow445

Well-known member
  • Aug 14, 2018
    712
    769
    93
    බදුර්දීන්ගේ බලය

    දැකල නැති අයට

    කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය #රිෂාඩ් #බදුර්දීන් අමාත්‍ය තනතුරු හොබවන අමාත්‍යාංශ යටතේ රජයේ ආයතන 46 ක් ඇති බව.

    එසේම මේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු දරණ ජනාධිපති,අගමැති ඇතුලු සියලුම ඇමතිවරුන්ට වඩා රජයේ ආයතන ගණනක් හොබවන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා බව..

    ඒවා නම්..

    1. වාණිජ දෙපාර්තමේන්තුව
    2. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
    3. ශ්‍රී ලංකා බුද්ධිමය දේපොළ කාර්යාලය
    4. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
    5. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
    6. සීමාසහිත ලංකා සතොස
    7. සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම
    8. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව
    9. මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
    10. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
    11. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්)
    12. සමූපකාර සේවක කොමිෂන් සභාව
    13. අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව
    14. ජාතික සමූපකාර සංවර්ධන ආයතනය
    15. ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත හා ඇඟලුම් ආයතනය
    16. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව
    17. කහටගහ ග්‍රැෆයිට්
    18. ලංකා ලේලන්ඩ් ලිමිටඩ්
    19. ලංකා අශෝක් ලේලන්ඩ් ලිමිටඩ්
    20. සීමාසහිත ලංකා සිමෙන්ති සමාගම
    21. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව
    22. මන්තායි සෝල්ට් ලිමිටඩ්
    23. අලිමංකඩ ලුණු ලේවාය
    24. ලංකා ටෙක්ටයිල්ස් මිල්ස් එම්පෝරියම් ලිමිටඩ්
    25. ලංකා සළුසල ලිමිටඩ්
    26. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය
    27. ජාතික ශිල්ප සභාව
    28. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල)
    29. ජාතික මෝස්තර මධ්‍යස්ථානය
    30. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම
    31. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අධිකාරිය
    32. සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්ත සමාගම
    33. සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම
    34. සීමාසහිත ජාතික කඩදාසි සංස්ථාව
    35. ලංකා ඛනිජ වැලි සමාගම
    36. පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ්

    37.සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
    38. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය
    39.ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හා අනුබද්ධ ආයතන
    40. වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය
    41.ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය
    42.ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) හා ඊට අනුබද්ධිත සියලු ම තොරතුරු තාක්ෂණ ආයතන
    43.ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (සාගර විශ්වවිද්‍යාලය)
    44.ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය
    45.කාර්මික ආයතන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
    46.ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය

    sri-lankas-main-opposition-presidential-candidate-maithripala-to-picture-id460797662
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    විල්පත්තු වනය විනාශ කර ගම්මාන බිහිකර නිත්‍යානුකූල නොවන පදිංචි කිරීම් සිදුකිරීම,ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් පෝෂණය කොට රැක බලාගැනීම ගැන කරුණු සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත චෝදනාවකට ලක්ව සිටින බදුර්දීන් අමාත්‍යවරයා සතු බලය ඔබ සිතනවාට වඩා වැඩිය.ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය ව්‍යවසාය සතු සම්පත්වලින් වැඩිම කොටස එකී අමාත්‍යවරයා යටතේ පැවතීම ඊට හොඳම උදාහරණයයි.
    තමන් නායකත්වය දරන පක්ෂයට ඇති ජන්ද ලක්ෂයෙන් හමාරෙන් රිෂාඩ් බදුර්දීන්ලා සතු කරගෙන ඇති "දේශපාලන බලය කේවල් කිරීමේ ඒකාධිකාරී බලය" ඔවුන් අතම පවතින තුරු මේවා දෙස කම්පාවෙන් බලා සිටිනවා හැර වෙන කිසිවක් සිදු කල නොහැකිය.එසේම අසමඟියෙන් කෑලි කෑලි වලට කැඩුනු සිංහල නම්වූ විනාශයට යන ජාතියට අනගාරික ධර්මපාලලා දහසක් උපන්නද මඟ කියාදෙනු උගහටය..
    -මාලින්ද ඩයස්-
    උපුටා ගැනීමක්
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    712
    769
    93
    බදියුදීන් රටින් යයි
    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඊයේ පස්වරුවේ විදේශගත වී ඇති බවට වාර්තා වනවා. පස්වරු 7.15 ට පමණ කටුනායක ගුවන්තොටුපළේ VIPපර්යන්තය හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 දරණ යානයෙන් ඕමානයේ මස්කට් බලා පිටත්ව ගොස් ඇති බවයි පැවසෙයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,872
    3,885
    113
    USA
    සිංහලයෝ කියන්නේනම් පට්ටම අනාත ජාතියක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    බදියුදීන් රටින් යයි
    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඊයේ පස්වරුවේ විදේශගත වී ඇති බවට වාර්තා වනවා. පස්වරු 7.15 ට පමණ කටුනායක ගුවන්තොටුපළේ VIPපර්යන්තය හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 දරණ යානයෙන් ඕමානයේ මස්කට් බලා පිටත්ව ගොස් ඇති බවයි පැවසෙයි.

    මට මතකයි අර්ජුන් කියල සොන්නයෙකුත් ඔහොම කේස් අස්සේ සිංග ගියා ගියාමයි ආගිය අතක් නෑ

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,100
    362
    83
    සිංහලයා කියන්නේ හරි මෝඩ ජාතියක් බන්. කවදාවත් මුස්ලිම් මිනිහෙක් බදුර්දීන් ට වරදක් කියල බනිනව දැකල තියනවද ? අපේ උන් කා කොටා ගන්නවා

    එක්නැළිගොඩ වගේ උන්ට අසාදාරණයක් උනා කියල සිංහල මිනිස්සු කී දෙනක් පාරට බහිනවද ? සිංහල ජාතිය ගැන කව්ද කතා කරන්නේ ? සුදු වෑන් වලින් කොටියෙක් මැරුවම රෙද්ද උස්සන් එනව. දිගන සිද්දීයේදී අමිත් විරසිංහල සිංහල මිනිස්සු වෙනුවෙන් කතා කලාම සිංහල මිනිස්සුම ඌව මරන්න හදනවා. ඥාණසාර හාමුදුරුවන්ගේ වැරදි පේන්නේ සිංහල මිනිස්සුන්ට මුලින්ම.
    අපි මහ කුහක ජාතියක්

    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,826
    26,249
    113
    Most powerful man of the SL

    දැකල නැති අයට

    කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය #රිෂාඩ් #බදුර්දීන් අමාත්‍ය තනතුරු හොබවන අමාත්‍යාංශ යටතේ රජයේ ආයතන 46 ක් ඇති බව.

    එසේම මේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු දරණ ජනාධිපති,අගමැති ඇතුලු සියලුම ඇමතිවරුන්ට වඩා රජයේ ආයතන ගණනක් හොබවන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා බව..

    ඒවා නම්..

    1. වාණිජ දෙපාර්තමේන්තුව
    2. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
    3. ශ්‍රී ලංකා බුද්ධිමය දේපොළ කාර්යාලය
    4. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
    5. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
    6. සීමාසහිත ලංකා සතොස
    7. සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම
    8. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව
    9. මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
    10. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
    11. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්)
    12. සමූපකාර සේවක කොමිෂන් සභාව
    13. අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව
    14. ජාතික සමූපකාර සංවර්ධන ආයතනය
    15. ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත හා ඇඟලුම් ආයතනය
    16. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව
    17. කහටගහ ග්‍රැෆයිට්
    18. ලංකා ලේලන්ඩ් ලිමිටඩ්
    19. ලංකා අශෝක් ලේලන්ඩ් ලිමිටඩ්
    20. සීමාසහිත ලංකා සිමෙන්ති සමාගම
    21. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව
    22. මන්තායි සෝල්ට් ලිමිටඩ්
    23. අලිමංකඩ ලුණු ලේවාය
    24. ලංකා ටෙක්ටයිල්ස් මිල්ස් එම්පෝරියම් ලිමිටඩ්
    25. ලංකා සළුසල ලිමිටඩ්
    26. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය
    27. ජාතික ශිල්ප සභාව
    28. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල)
    29. ජාතික මෝස්තර මධ්‍යස්ථානය
    30. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම
    31. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අධිකාරිය
    32. සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්ත සමාගම
    33. සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම
    34. සීමාසහිත ජාතික කඩදාසි සංස්ථාව
    35. ලංකා ඛනිජ වැලි සමාගම
    36. පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ්

    37.සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
    38. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය
    39.ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හා අනුබද්ධ ආයතන
    40. වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය
    41.ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය
    42.ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) හා ඊට අනුබද්ධිත සියලු ම තොරතුරු තාක්ෂණ ආයතන
    43.ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (සාගර විශ්වවිද්‍යාලය)
    44.ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය
    45.කාර්මික ආයතන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
    46.ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය

    විල්පත්තු වනය විනාශ කර ගම්මාන බිහිකර නිත්‍යානුකූල නොවන පදිංචි කිරීම් සිදුකිරීම,ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් පෝෂණය කොට රැක බලාගැනීම ගැන කරුණු සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත චෝදනාවකට ලක්ව සිටින බදුර්දීන් අමාත්‍යවරයා සතු බලය ඔබ සිතනවාට වඩා වැඩිය.ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය ව්‍යවසාය සතු සම්පත්වලින් වැඩිම කොටස එකී අමාත්‍යවරයා යටතේ පැවතීම ඊට හොඳම උදාහරණයයි.
    තමන් නායකත්වය දරන පක්ෂයට ඇති ජන්ද ලක්ෂයෙන් හමාරෙන් රිෂාඩ් බදුර්දීන්ලා සතු කරගෙන ඇති "දේශපාලන බලය කේවල් කිරීමේ ඒකාධිකාරී බලය" ඔවුන් අතම පවතින තුරු මේවා දෙස කම්පාවෙන් බලා සිටිනවා හැර වෙන කිසිවක් සිදු කල නොහැකිය.එසේම අසමඟියෙන් කෑලි කෑලි වලට කැඩුනු සිංහල නම්වූ විනාශයට යන ජාතියට අනගාරික ධර්මපාලලා දහසක් උපන්නද මඟ කියාදෙනු උගහටය..
    -මාලින්ද ඩයස්-
    උපුටා ගැනීමක්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සිංහලයා කියන්නේ හරි මෝඩ ජාතියක් බන්. කවදාවත් මුස්ලිම් මිනිහෙක් බදුර්දීන් ට වරදක් කියල බනිනව දැකල තියනවද ? අපේ උන් කා කොටා ගන්නවා

    එක්නැළිගොඩ වගේ උන්ට අසාදාරණයක් උනා කියල සිංහල මිනිස්සු කී දෙනක් පාරට බහිනවද ? සිංහල ජාතිය ගැන කව්ද කතා කරන්නේ ? සුදු වෑන් වලින් කොටියෙක් මැරුවම රෙද්ද උස්සන් එනව. දිගන සිද්දීයේදී අමිත් විරසිංහල සිංහල මිනිස්සු වෙනුවෙන් කතා කලාම සිංහල මිනිස්සුම ඌව මරන්න හදනවා. ඥාණසාර හාමුදුරුවන්ගේ වැරදි පේන්නේ සිංහල මිනිස්සුන්ට මුලින්ම.
    අපි මහ කුහක ජාතියක්

    Ape unma thamai nai redda asse daganne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,643
    26,378
    113
    Fantasy
    18. ලංකා ලේලන්ඩ් ලිමිටඩ්
    19. ලංකා අශෝක් ලේලන්ඩ් ලිමිටඩ්

    මේවගෙත් අයිතිය රජයටද බන්?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    431
    113
    Tuscany
    සිංහලයා කියන්නේ හරි මෝඩ ජාතියක් බන්. කවදාවත් මුස්ලිම් මිනිහෙක් බදුර්දීන් ට වරදක් කියල බනිනව දැකල තියනවද ? අපේ උන් කා කොටා ගන්නවා

    එක්නැළිගොඩ වගේ උන්ට අසාදාරණයක් උනා කියල සිංහල මිනිස්සු කී දෙනක් පාරට බහිනවද ? සිංහල ජාතිය ගැන කව්ද කතා කරන්නේ ? සුදු වෑන් වලින් කොටියෙක් මැරුවම රෙද්ද උස්සන් එනව. දිගන සිද්දීයේදී අමිත් විරසිංහල සිංහල මිනිස්සු වෙනුවෙන් කතා කලාම සිංහල මිනිස්සුම ඌව මරන්න හදනවා. ඥාණසාර හාමුදුරුවන්ගේ වැරදි පේන්නේ සිංහල මිනිස්සුන්ට මුලින්ම.
    අපි මහ කුහක ජාතියක්

    :(:(:(:(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,137
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විල්පත්තු වනය විනාශ කර ගම්මාන බිහිකර නිත්‍යානුකූල නොවන පදිංචි කිරීම් සිදුකිරීම,ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් පෝෂණය කොට රැක බලාගැනීම ගැන කරුණු සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත චෝදනාවකට ලක්ව සිටින බදුර්දීන් අමාත්‍යවරයා සතු බලය ඔබ සිතනවාට වඩා වැඩිය.ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය ව්‍යවසාය සතු සම්පත්වලින් වැඩිම කොටස එකී අමාත්‍යවරයා යටතේ පැවතීම ඊට හොඳම උදාහරණයයි.
    තමන් නායකත්වය දරන පක්ෂයට ඇති ජන්ද ලක්ෂයෙන් හමාරෙන් රිෂාඩ් බදුර්දීන්ලා සතු කරගෙන ඇති "දේශපාලන බලය කේවල් කිරීමේ ඒකාධිකාරී බලය" ඔවුන් අතම පවතින තුරු මේවා දෙස කම්පාවෙන් බලා සිටිනවා හැර වෙන කිසිවක් සිදු කල නොහැකිය.එසේම අසමඟියෙන් කෑලි කෑලි වලට කැඩුනු සිංහල නම්වූ විනාශයට යන ජාතියට අනගාරික ධර්මපාලලා දහසක් උපන්නද මඟ කියාදෙනු උගහටය..
    -මාලින්ද ඩයස්-
    උපුටා ගැනීමක්

    TA HUKAY KIWWALU THRISAN BALLO