මේ මචං අහන්නත් නිකන් මොකක්ද වගේ :P:P:P මට කියපන්කො ෆිල්ම් හෝල් එකකට ගිහින් බොක්ස් ටිකට් එකක් ගන්න හැටියි,උන් කෙල්ලගෙයි කොල්ලගෙයි ID ඒක එහෙමත් බලනවද බන්..? , ඊට පස්සේ හරි බොක්ස් තියෙන තැන හොයාගෙන ඒකට යන්න ඕනේ හැටියි කියපන්කො, ගිහින් තියෙන උන්නේ මෙතන ඉන්නේ
.... :shocked::shocked::shocked: ඔන්න මට...