මේ මචං අහන්නත් නිකන් මොකක්ද වගේ 

මට කියපන්කො ෆිල්ම් හෝල් එකකට ගිහින් බොක්ස් ටිකට් එකක් ගන්න හැටියි,උන් කෙල්ලගෙයි කොල්ලගෙයි ID ඒක එහෙමත් බලනවද බන්..? , ඊට පස්සේ හරි බොක්ස් තියෙන තැන හොයාගෙන ඒකට යන්න ඕනේ හැටියි කියපන්කො, ගිහින් තියෙන උන්නේ මෙතන ඉන්නේ
....

ඔන්න මට හු කියනවා එහෙම නෙවෙයි හොදේ උබලා 


මට කියපන්කො ෆිල්ම් හෝල් එකකට ගිහින් බොක්ස් ටිකට් එකක් ගන්න හැටියි,උන් කෙල්ලගෙයි කොල්ලගෙයි ID ඒක එහෙමත් බලනවද බන්..? , ඊට පස්සේ හරි බොක්ස් තියෙන තැන හොයාගෙන ඒකට යන්න ඕනේ හැටියි කියපන්කො, ගිහින් තියෙන උන්නේ මෙතන ඉන්නේ ....


ඔන්න මට හු කියනවා එහෙම නෙවෙයි හොදේ උබලා 
Last edited:


