1. blackman1

    හිත හදා ගන්න බැ

    කොල්ලෙක් හිටියොත් :sorry:
  2. blackman1

    EK Office Talk

    අඩෝ මම කරන ප්‍රොජෙක්ට් එකෙන් එකෙක් ගහනවා team එකේ ඔක්කොටම හොරෙන් මොකෝ කරන්නේ team එකට බෙදනවා කියලා බජට් කරපු සල්ලිත් :(
  3. blackman1

    හිත හදා ගන්න බැ

    හිත හදා ගන්න බැ කියපල්ලකෝ මොකෝ කරන්නේ :( මචන්ලා අවුරුදු 2කුත් මාස 6කුත් තිබුන ආදර සම්බන්දතාව නැති උනා කෙල්ල මාරම විදිහට ආදරය කලා එත් මන් එච්චර හෙව්වේ බැලුවේ තෑගි බෝග දුන්නේ නැ ගෙවල් වලින් ප්‍රශ්නත් have කෙල්ල මමයි හැමදාම හේතු ඇතිව නැතිව රන්ඩු උනා අවසානෙට එයා මාව දාලා ගියා දැන් කෙල්ලට...
  4. blackman1

    රැවටීමක් සිදුවී ඇත

    ඔව් මන් දැන් අතහැරලා ඉවරයි අර බල්ලාගේ කෙල්ලට මොකෝ කරන්නේ
  5. blackman1

    රැවටීමක් සිදුවී ඇත

    කොල්ලගේ හොදම යාළුවා
  6. blackman1

    රැවටීමක් සිදුවී ඇත

    :( එහාමද උබ කියන්නේ එක වෙන්න ඇති එත් බන් හිතාගන්න බැ හැමදේම balance කරපු විදිහ අද මන් වැරදි කාරයෙක් වෙලා
  7. blackman1

    රැවටීමක් සිදුවී ඇත

    රැවටීමක් සිදුවී ඇත මච්න්ලා තමන් ආදරේ කල කෙල්ල තමාගේ හොදම යාළුවා ලෙස කියාගත් බල්ලා එක්ක හොර රහසේම fair එකක් පටන් අරගෙන නම්( එය ඔප්පු වී ඇතිනම් )ඒ බල්ලට 10 years affair එකක් තියන අතර ඒ කෙල්ලත් balance කරමින් කරනවානම් මොකද කරන්නේ මම සේරම දාන්නේ නැ මට මේ වෙලාවේ උදව්වක් ඕනි මන් උබලා දාන්න කියන...

    No contents