1. blackman1

    උදව්,උදව් (RESEARCH)

    මචන් එක්කෝ ඕක පොල් එක්ක කරපන් නැත්තම් එක ඕනි නම් pm කරපන්:(
  2. blackman1

    හිත හදා ගන්න බැ

    රුකා e f මන් හරිද උබේ නම රුක්ශාන් වෙන්න ඕනි :cool:
  3. blackman1

    හිත හදා ගන්න බැ

    :sorry::sorry::frown: පොඩි සිල්වා එහෙනම් ඉතින් බයිට් වත් කමු :dull:
  4. blackman1

    උදව්,උදව් (RESEARCH)

    මචන් මෙහෙම නෙවෙයි මේක කරන්න ඕනි උබට ඕනි නම් මේ පැත්තෙන් හෙල්ප් එකක් දෙන්නම්
  5. blackman1

    හිත හදා ගන්න බැ

    මොනවා කරන්නද බදියෝ ඉවසන් ඉන්නවා :sorry:
  6. blackman1

    හිත හදා ගන්න බැ

    ;) සෙට් වෙමු :cool: කොයි පළාතේද
  7. blackman1

    හිත හදා ගන්න බැ

    :lol::lol::lol: මුදු අපි ගියත් අපේ දැලට අහුවෙන්නේ e විදිහේ උන් නෙද බන් :sorry:
  8. blackman1

    හිත හදා ගන්න බැ

    :dull: :dull: පාට කල වතුර බොමු ;)
  9. blackman1

    හිත හදා ගන්න බැ

    ගොඩක් අල්ලන්න පුළුවන් එත් තිමින්ගලයෝ ඉන්නේ එකයි බන් :sorry:
  10. blackman1

    හිත හදා ගන්න බැ

    අන්න එකනේ බන් කෙස් එක :sorry::sorry: අරුට ගේමක් ලගදීම දෙනවා කෙස් එක ඔප්පු උනොත් :yes:
  11. blackman1

    හිත හදා ගන්න බැ

    :sorry::sorry::sorry::sorry: :no::no::no:
  12. blackman1

    හිත හදා ගන්න බැ

    :sorry::sorry::sorry: කෙලවෙනකොට කෙලවෙනවා පුතේ නැති වෙන්නම මටම් හිනා බන් මේවට :sorry:
  13. blackman1

    හිත හදා ගන්න බැ

    :sorry: ඔව් බන් මොනවා කරන්නද :(
  14. blackman1

    හිත හදා ගන්න බැ

    :sorry: මන් කවදාවත් එයාගේ දේවල් වලදී අඩලා නැ කිව්වා හිටපන්කෝ ඔය වැඩේ කරනවා මන් ඇත්තටම ඇඩිලා ඉන්නේ එත් මන් මේ එක පෙන්වන්නේ නැතුව ඉන්නේ :sorry:
  15. blackman1

    හිත හදා ගන්න බැ

    මැදට ඇවිල්ලා වගේ සැකයකුත් have මචන් :sorry:
  16. blackman1

    හිත හදා ගන්න බැ

    හ්ම්ම් ඒවා තමා බන් හේතු කියලා කියන්නේ උබ කෙල්ලට e කලේ කෝල් කරන්න msg කරන්න ගියාද :(
  17. blackman1

    හිත හදා ගන්න බැ

    :no: කෙලවිච්චම කාලේ උබ මොකෝ කලේ :( එච්චර ඉන්න බැ බන් මේක අපා දුකක් :(
  18. blackman1

    හිත හදා ගන්න බැ

    මාස 2ක් බන් මාසෙකින් විතර මුකුත් නො කතා මාත් කෝල් කලේ msg කලේ නැ උබ මොකෝ කලේ :sorry:
  19. blackman1

    හිත හදා ගන්න බැ

    phone block කොට ඇත කිසිදු ආකාරයකින් ප්‍රතිචාරයක් නැ e පැත්තෙන් එපාම වෙලා ඉන්නේ එයාට :(

    No contents