ඹවු සාමාන්‍යයෙන් රුපියල් දහදාහ ඉඳලා රුපියල් හතළිස් දාහ විතර වෙනකන් නඩත්තු කුලිය ගෙවන්න වෙනවා ඒක එක එක එපාර්ට්මන්ට් වල දෙන පහසුකම් වලට කුණු එකතු කරන එක suwimin pool maintenance, security, generator විදුලිය, lift, common area cleaning and lighting ,gim...ආදී එකී මෙකී නොකී building maintenance...