Colombo LRT new

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63

    මේකෙ තියෙන විදියට 2025 වෙනකොට හදලා ඉවර කරනවලු

    කලින් හදපු ප්ලෑන් එක ම තමයි මං හිතන්නේ හදන්න යන්නේ

    මේ පාරවත් අපිට යන්ඩ පුළුවන් විදියට හදලා ඉවර කරයිද

    vedio summery

    1.ප්‍රොජෙක්ට් එක රාජ්‍ය හා පුද්ගලික සහභාගිත්වයෙන් ලු කරන්නේ gov එක දාන්නෙ මුළු මුදලින් සියයට 5 ක් වගේ ගානක් ලු ඉතිරි ටික ආයෝජනය කරන company එකෙන් ලු දාන්නෙ ආදායම ආයෝජනය කරන මුදලට සමානුපාතිකව බෙදෙනවා ලු අවුරුදු තිහකට පස්සේ මුළු පද්ධතියම සම්පූර්ණය රජයට හම්බ වෙනවලු

    2. දැනටමත් මාලඹේ ලයින් එක හැර ඉදිරි ලයින් වලට ආයෝජකයෝ හයදෙනෙක් යෝජනා ඉදිරිපත් කළ තියෙනවලු

    3.මාලඹේ ලයින් එකට ජයිකා එකෙන් එක කිලෝමීටර් ඒකට ඇස්තුමේන්තු ගතකළ මුදලෙන් තුනෙන් එකක මුදලකට මේ ආයෝජකයන්ට හදන්න පුලුවන්ලු

    4.රතු කොළ සහ නිල් මාර්ග සැලසුම් කිරීමේ අවසන් අදියරේ ලු තියෙන්නේ මාලඹේ ලයින් එකත්යි යිකා ලෝන් එක නැවතුන නිසා මේ ප්‍රොජෙක්ට් එකතු වෙනවලු

    5. 2021 ජනවාරි මාසේ තෝරාගත් ආයෝජකයා සමග ගිවිසුම් අත්සන් කළ විගස වැඩ ආරම්භ කරන valu

    6.නාගරික සංවර්ධන අධිකාරිය 2025 ජනවාරි වෙනකොට මුළු පද්ධතිය හෝ ඉන් කොටසක් දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවාලු
     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ඔව් බං වීඩියෝ එකෙන් එකෙන් තාම බාගයයි බැලුවේ ඒකෙ පොරක් කියනවා මේක expirt ප්ලෑන් කරපු එකක් 2013ද මට හිතෙන්නේ මේ කලින් plan එක හැදුවොත් හයිලෙවල් පාරේ වැඩ කරන උන්ට නං සෙතක් වෙන්නේ නෑ ඒත් මාලඹේ ලයින් එක නං mainroad එකට parallel යන නිසා ්‍රැෆික් අඩුවෙයි

    120 පාරට වෙන්නම සැහැල්ලු දුම්රිය මාර්ගයේ කුයි හායි ලෙවල් එකේ අඩුගානේ දැන් තියෙන ්‍රධාන දුම්රිය මාර්ගයට join වෙන්න වත් සැහැල්ලු දුම්රිය හැදුවනම් පාරවල් වල අපි තදබදය අඩු වෙන්න පුළවන්
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    නැ බං මේ බං මේ ඉන්නේ ඔක්කොම සැහැල්ලු දුම්රිය ද්ධතියට සම්බන්ධ ව්‍යාප්තිය භාරව ඉන්න රජයේ නිලධාරීන් ටික එයාලා කියන්නේ මාර්ග පද්ධතිය 2025 ඔයිට කලින් හදනවා කියල 2021 වැඩ පටන් ගන්නවා කියලත් කියනවා

    මේකේ තව දෙයක් කියනවා ඉදිරියේදී ම්පහ දිස්ත්‍රික් කේක් ොටස කුත් kaduwela maharagama නගරසභා කොළඹ නගර සීමාව යටතට ගන්නවා කියලා
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    කලින් Plan එකට නම් හදන්නේ ඕක හදන්නේ නැතුව ඉන්න එක හොදයි . :angry: :angry: :angry:
    එහෙම උනොත් කලින් ලියපු රචනාවට මොකද වෙන්නේ 😬😬😬
     
    • Haha
    Reactions: fdk and shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    oya kiyana ganan walata hadanna puluwanda kiyalanam sakai. egollo e prices aran kiyawane kisima design data nathuwa nikan wena ratawal wala LRT gahana aduma gaanak ussala eeka kilometer gaanen wadi karala wage. design patan aran cost estimates haduwama oya kiyana ganan walata nam amaru wei. Depot ekak nathuwa hadanna bane owa:unsure:
    wena de balan inna thama thiyanne
    malabe LRT eka ticket eka rupiyal 100 ta deelath break even wenna awrudu 30k yanawa. mewaye ticket price ita wada wadi kaloth nam minissu ena ekak na. samahara wita station wate idam tika deal ekata dala investor aquire kara gani sinnakkarama anduwen aquire karawala. ehema kaloth nam unta profit
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    මේකට දාන investment + maintanance cost එක අවුරුදු 30 කින් profit එකක් එක්ක cover කරන්න පුළුවන් වෙයිද? නිකන් කැරට් වගේ scene එකක් පෙන්නේ නැද්ද ඇති උන විරෝධතාව අඩු කරන්න.
     
    • Like
    Reactions: castellain

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    oya kiyana ganan walata hadanna puluwanda kiyalanam sakai. egollo e prices aran kiyawane kisima design data nathuwa nikan wena ratawal wala LRT gahana aduma gaanak ussala eeka kilometer gaanen wadi karala wage. design patan aran cost estimates haduwama oya kiyana ganan walata nam amaru wei. Depot ekak nathuwa hadanna bane owa:unsure:
    wena de balan inna thama thiyanne
    malabe LRT eka ticket eka rupiyal 100 ta deelath break even wenna awrudu 30k yanawa. mewaye ticket price ita wada wadi kaloth nam minissu ena ekak na. samahara wita station wate idam tika deal ekata dala investor aquire kara gani sinnakkarama anduwen aquire karawala. ehema kaloth nam unta profit
    Looks like a public-private partnership where the govt doesn't have to bear the full cost. Maybe the govt has to spend only 1/3 of the cost while the rest is funded by private companies.

    haven't watched the full program yet.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මේකට දාන investment + maintanance cost එක අවුරුදු 30 කින් profit එකක් එක්ක cover කරන්න පුළුවන් වෙයිද? නිකන් කැරට් වගේ scene එකක් පෙන්නේ නැද්ද ඇති උන විරෝධතාව අඩු කරන්න.

    ow wennath puluwan , balamu 21 jan wala kiyala agrement sign kanawa kiyalath kiyanawane, wedi kalayak ne ne, balan inna tama thiyenne, s
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ow wennath puluwan , balamu 21 jan wala kiyala agrement sign kanawa kiyalath kiyanawane, wedi kalayak ne ne, balan inna tama thiyenne, s
    ow balamu mokaatada enne kiyala. me anik line thune ppp request for proposals nam call kale patalige kaale. e kale idan progress wechcha tika thama me. LRT cancel karala ppp yanna thiranaya karala shanikawa proposals call karala neme
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ow balamu mokaatada enne kiyala. me anik line thune ppp request for proposals nam call kale patalige kaale. e kale idan progress wechcha tika thama me. LRT cancel karala ppp yanna thiranaya karala shanikawa proposals call karala neme

    ow me discision eke eka kiyawenawa. anik line 3ne weda issara indanma keruna den fina stage eke thiyenne meyala kiyanne 2013 di UDA ekenlu me project eka patan gathe okkoma line, . malambe line eke denata disign karapu dewal e wdiyatama use karanna puluwan wei kiyala kiwwa inverster kemathi unoth
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ow me discision eke eka kiyawenawa. anik line 3ne weda issara indanma keruna den fina stage eke thiyenne meyala kiyanne 2013 di UDA ekenlu me project eka patan gathe okkoma line, . malambe line eke denata disign karapu dewal e wdiyatama use karanna puluwan wei kiyala kiwwa inverster kemathi unoth
    2013 ewanam gon kathaa. ara report ekai me report ekai report 5k withara kunu kuude thibbe. pataliya thama adala aran project eka online gatte.

    megollo kiyanawa malabe LRT line eka kaduwelata and athurugiriyata extend wenawa kiyala. ehema unoth project eke designs walin 90% kata eha kunu kuudeta dala redesign karanna wenawa ban fort to malabe design eka aran ekata malabe to kaduwela kalla aluthen design karanawa kiyala karanna ba. line eka eheta extend weddi e nisa mehe ewa wala design uth sampurnayen wenas wenawa. depot ehema 100%k redesign. viaduct size ekai danata trace eke pile locations ui borehole investigation report witharai wadakata athi dekata ganna puluwan. extend wunoth stations uth 100% redesign, traction power, substations, signaling arakai mekai sampurnayenma wenas wenawa. meke kiyanawa existing alignment ekath wenas karanawa kiyala. ehema unoth ithin 95% kata eha redesign. meke apu unta echchara danumak na ara hitapu dumriya samanyaadikari kiyana naaki dial eke knowledge 0i
     
    • Like
    Reactions: anjwj

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මේකේ තව දෙයක් කියනවා ඉදිරියේදී gampaha දිස්ත්‍රික් කේක් ොටස කුත් kaduwela maharagama නගරසභා කොළඹ නගර සීමාව යටතට ගන්නවා කියලා

    මචෝ මේ ගැන වැඩි විස්තර දන්න එකෙක් නැද්ද මෙහෙම කළාම වරිපණම් බදු වගේ දේවල් වැඩි වෙන්න පුලුවන් ද? එහෙම නැත්තං වෙන මොනවහරි අලුතෙන් fasility වගේ දේවල් මේ පැති වලට ලැබෙයිද?
     
    • Like
    Reactions: Thilantdm

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    (මම වීඩියෝ එක ඔක්කොම බැලුවා සෑහෙන වැදගත් දේවල් මේකේ කතා වෙනවා වෙලාවක් තියෙන අය බලන්න කොහොම හරි මේක වෙන එක ලොකුදෙයක්)

    පාටලී හෝ ගෝටා මේ නම් නෙවෙයි වැදගත්

    රටක සංවර්දන විශේෂයෙන් නාගරික සංවර්දනය කියන ඒවා ලංකාවේ උනත් අවුරුදු 15ක්, 25ක් හරි ඊට වඩා කාලයක් ඉදිරියට සැලසුම් කරනවා ඒ සම්බන්ද ආයතන හා ඒ සම්බන්ද විශේෂඤ්යන් විසින්

    නැතුව මේ වගේ දේවල් දේශපාලකයන්ගේ ඔලුවේ පහල උන ඒවම නෙවෙයි

    ගෝටා දක්ෂ උනා ඔහු නාගරික සංවර්දන අමාත්‍යංශයේ ලේකම් ඉන්නකොට සෑහෙන මේ වගේ ප්‍රොජෙක්ට් ගොඩක් සාර්ථකව නිම කරන්න

    නමුත් පාටලී ඉංජිනේරුවෙක් උනත් සාපේක්ෂව සීමිත වැඩ කොටසකුයි ඔහු කරේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    2013 ewanam gon kathaa. ara report ekai me report ekai report 5k withara kunu kuude thibbe. pataliya thama adala aran project eka online gatte.

    megollo kiyanawa malabe LRT line eka kaduwelata and athurugiriyata extend wenawa kiyala. ehema unoth project eke designs walin 90% kata eha kunu kuudeta dala redesign karanna wenawa ban fort to malabe design eka aran ekata malabe to kaduwela kalla aluthen design karanawa kiyala karanna ba. line eka eheta extend weddi e nisa mehe ewa wala design uth sampurnayen wenas wenawa. depot ehema 100%k redesign. viaduct size ekai danata trace eke pile locations ui borehole investigation report witharai wadakata athi dekata ganna puluwan. extend wunoth stations uth 100% redesign, traction power, substations, signaling arakai mekai sampurnayenma wenas wenawa. meke kiyanawa existing alignment ekath wenas karanawa kiyala. ehema unoth ithin 95% kata eha redesign. meke apu unta echchara danumak na ara hitapu dumriya samanyaadikari kiyana naaki dial eke knowledge 0i

    Japan LRT එක කොයි කාලේ වගේද පටන් ගත්තේ ? planing වලට කොච්චර කල් ගියාද බන්
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    (මම වීඩියෝ එක ඔක්කොම බැලුවා සෑහෙන වැදගත් දේවල් මේකේ කතා වෙනවා වෙලාවක් තියෙන අය බලන්න කොහොම හරි මේක වෙන එක ලොකුදෙයක්)

    පාටලී හෝ ගෝටා මේ නම් නෙවෙයි වැදගත්

    රටක සංවර්දන විශේෂයෙන් නාගරික සංවර්දනය කියන ඒවා ලංකාවේ උනත් අවුරුදු 15ක්, 25ක් හරි ඊට වඩා කාලයක් ඉදිරියට සැලසුම් කරනවා ඒ සම්බන්ද ආයතන හා ඒ සම්බන්ද විශේෂඤ්යන් විසින්

    නැතුව මේ වගේ දේවල් දේශපාලකයන්ගේ ඔලුවේ පහල උන ඒවම නෙවෙයි

    ගෝටා දක්ෂ උනා ඔහු නාගරික සංවර්දන අමාත්‍යංශයේ ලේකම් ඉන්නකොට සෑහෙන මේ වගේ ප්‍රොජෙක්ට් ගොඩක් සාර්ථකව නිම කරන්න

    නමුත් පාටලී ඉංජිනේරුවෙක් උනත් සාපේක්ෂව සීමිත වැඩ කොටසකුයි ඔහු කරේ

    ඔව් මචං උඹ කියන කතාව හරි ගෝඨාභය හෝ පාඨලී චම්පික කවුරුහරි ඒක හරි මෙක පටන් අරගෙන ඉවර කරනවා නං එච්චරයි අපිට ඕනේ.

    වීඩියෝ එක ගොඩාක් දිග වැඩියි නමුත් ඇතුලෙ කතා වන content එකට ආස නිසා youtube play වෙන ස්පීඩ් එක 1.5 දාල ඉක්මනට අහගෙන ගියා