කැල්සියම් කාබනේට් මෙරටදීම නිෂ්පාදනය කිරීමට සැළසුම්
Sunday, January 10, 2021
ඖෂධ නිෂ්පාදනය සඳහා ඉතා වැදගත් වන කැල්සියම් කාබනේට් හෙවත් කැල්සයිට් මෙරටදීම නිෂ්පාදනය කිරීමට සැළසුම් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
ඖෂධවලට අමතරව දත් බෙහෙත් , ප්ලාස්ටික්, තීන්ත , පිගන් මැටි , රබර් , සම් හා රෙදි...