1. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 15 වෙනි දිගහැරුම මාගේ ඉදිරි ගමන පිළිබඳව සිතමින් මා ඇඳ මතට වී සිටියේ නිවන්ති මා ගෙල පැලඳූ බ්‍රයන්ගේ මුදුවද සමගය. අද දිනයේදී මාගේ සිතට යම් සැහැල්ලුවක් දැනෙන්නට විය. වෙනදා කල්පනා ලෝකයේ සැරිවසරමින් මතකයන් අතරෙහි අතරමන් වෙමින් නිදියාමට වෙරදරන මා අද දිනයේදී ඉතා ඉක්මනින්ම නින්දට...
  2. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 14 වෙනි දිගහැරුම අම්මාගේ යෝජනාව පිළිබඳව මම මගේ ඇඳමතට වී පැයක් පමන කල්පනා කෙරුවෙමි. අම්මාගේ එම අදහස නිසා මට මේ දැනෙනෙ වේදනාව තරමක් අඩු කර ගැනීමට හැකියැයි විටක හිතුනද, එයද එතරම්ම දෙයක් නොවේවියැයි මට විටක සිතුනේ නැවත මිතුරන් ඇති කරගැනීමට නැවත ලෙන්ගතු හිතකට ආලකම් පෑමට මම අකමැති...
  3. max_xx

    හිතුවක්කාර ආදරය ..

    awaaa.. awaaaa man awaaa.. Sorry machansla.. loku wedak nisa dawas thunakma busy una.. ada dannam katawa
  4. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 13 වෙනි කොටස "හිත හයියට තියාගන්න දිනුක, ඔයාගෙ දුක මට නොතේරෙනව නොවේ. " සරත් සර් මා අසලට පැමින එසේ පැවසූවේයේ මාගේ ඇස් වලින් ගලා ගිය නොනවතිනා කඳුළු නිසා විය යුතුය. අවසාන වතාවටත් මම මගේ මිතුරාගේ අත ඇල්ලුවෙමි. මම ආදරය කල ඒ දඟකාරියගේ නලල සිප ඇයට මම සමුදුන්නෙමි. මම දෙවියන් වහන්සේගේ...
  5. max_xx

    හිතුවක්කාර ආදරය ..

    සේරම කොමෙන්ටු වලට reply නොකලට සමාවෙන්න. මගෙ net connection එක අවුල් මේ ටිකේ. ඉතින් page එකක් ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. මා එක්ක ඉන්න ඔයාලට ගොඩක් තැන්ක්ස්..
  6. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරේ මචෝ ... හිතුවක්කාර ආදරේ ..
  7. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 12 වෙනි කොටස මම නැතව පියවි සිහියට එන විට තරමක් සුව පහසු ඇඳක් මත වැතිර හිටියෙමි. දෙනෙත් විවර කර මා සිටි තැනින් නැගිටීමට උත්සහ කලද හිසෙට දැනුනු දැඩි වේදනාව නිසා මම එලෙසම සිටියෙමි. බොඳුවූ දෑසින් මම තාත්තාගේ රුව දැක ඔහුට කතාකෙරුවෙමි. එවිට ඔහුගේ විදානය මත හෙදියන් කීප දෙනෙක් හා...
  8. max_xx

    හිතුවක්කාර ආදරය ..

    තවම කතාව ඉවර කරන් නැහැ මචෝ ... තෑන්ක්ස් මේ වෙනකම්ම මා එක්ක උන්නට. මම මුලදිම කිව්වනෙ මේක ටිකක් බේසික් වලින් එහාට ගිය කතාවක් කියලා.. ;);););) අහ් තව එකක්.. උඹලගෙ කොමෙන්ටුවලට reply නොකරනවට සමාවෙන්න. SLT ලිමිට් පැනලා. පට්ට slow . කතාව දාන්නෙත් පැය් ගානක් page එක ලෝඩ් කරලා.:(:(:(:(:(
  9. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 11 වෙනි කොටස මා අදාල ස්ථානාට ඇය පැවසූ පරිදි පැමිනියද ඒ වනතුරුත් ඇය නොපැමිනි තිබුනි. කෙල්ලො කවද්ද වෙලාවට වැඩක් කලේ යැයි මම ඇය එනතුරු එතනට වෙලා සිටි මාගේ හද කම්පා වූයේ මා සිටි තැනට තරම්ක් දුරින් ගිමන් හැරීමට හිඳගෙන සිටිනා වයසක අත්තම්මා කෙනෙකු දැකීමෙන්ය. මේ ගෙවන ජීවිතය කොතරන්නම්...
  10. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 10 වෙනි කොටස විවේක ගැනීමට මා හට නිවාඩුවක් ලැබුනද පසුදින උදයේම මා කාර්යාලයට යාමට සිතුවේ මා හට එතරම්ම අමාරුවක් නොදැනුන නිසාය. එමෙන්ම ඉතිරි වූ වැඩරාජකාරි කීපයක් තිබීම හා ඉමාෂාව දැක ගැනීමට ඇති ආසාව නිසාත්ය. බ්‍රයන්ටද ඇමතුමක් ලබදෙමින් මම ඔහුවද රැගෙන වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට...
  11. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 09 කොටස කතාකරගත් පරිදි සෙනසුරාදා උදේ දහයට පමණ මගේ අම්මා හා තාත්තා ඉමාෂලාගේ ගෙදර ගියේය. ඔවුන් කල කතාබහින් වැඩි හරියක්ම ගෙවුනේ මගේ සීල් සමාදන්වීම පිළිබඳවය. සමහර අවස්ථා වලදී මේ ජීවිතය කුමකටදැයි හැඟීමක් පහල උවත් මම මගේ ආදරේ වෙනුවෙන් ඒ සියල්ලම අසා සිටියෙමි. විඳදරාගෙන සිටියෙමි. අපේ...
  12. max_xx

    හිතුවක්කාර ආදරය ..

    ha ha ha ... 5 wasere sil genima aniwarya kala. matakada ubata?? netinam ekat nehe.. lol
  13. max_xx

    හිතුවක්කාර ආදරය ..

    :yes::yes::yes::yes::yes::yes:
  14. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 08 කොටස "ඒක නෙමේ බ්‍රයන්, මෙච්චර දේවල් උන එකේ උඹේ ආදරෙත් කියල දාමු බන් නිවන්තිට" "ඔව් ඔව්.. මමත් කල්පනා කලා. එයාගෙ බර්ත්ඩේ එක එනවා ලබන සතියෙ අග. එදාට කියමු." "නියම අයිඩියා එක.. නිවන්ති උඹට කැමතියි බන්. බය වෙන්න එපා එයාගෙ ෆැමිලි එක පැත්ත මම ගොඩදාල දෙන්නම්" "හම්ම්ම්.. උඹ තාමා ඒ...
  15. max_xx

    හිතුවක්කාර ආදරය ..

    thama ne ban... athi srthka lesa hwmbirissawak hedia den.. lol
  16. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 07 කොටස "අයියෙ අන්න තේ හදලා. බොන්න නිවෙන්න කලින්" "අනේ මගෙ චූටි නංගි, තේ එක ගෙනත් දෙන්නකො" "මෙයාගෙ බොරු ආදරේ වැඩක් කරගන්න තමා. වෙන වෙලාවක බලන්න ඕන මෙයාගෙ ගනන්" "හරි හරි, ගිහින් තේ එක අරන් එනවකො දැන්" "අම්මට මොනවද අහන්න තියන්වලු. ඔයාට එන්නලු" ඇය එසේ කියනවාත් සමග මා කලබලයට...
  17. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 06 කොටස ඇයව රැගෙන යාමට ඔහුගේ පියා අද නොපැමිනියත් ඔහු ඔහුගේ වාහනය එවා තිබුනි. මටද ඒමටයැයි ආරාධනා ලැබුනද මම නොගියේ අසීස් හදිසියේම ලංකාවට පැමිනි නිසාය. බ්‍රයන්ට දුන් ඇපතුමත් සමගම ඔහු ප්‍රමාද නොවී නොපැමිනියේය. අප දෙදෙනාම අපගේ සුපුරුදු ස්ථාඅයට ගියේ අසීස්ව මුනගැසීමටය. "ඔයාල දෙන්න...
  18. max_xx

    හිතුවක්කාර ආදරය ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  19. max_xx

    හිතුවක්කාර ආදරය ..

    :love::love::love::love::love:

    No contents