1. max_xx

    Thailand Tour ( Walking Street )

    echchra ganak yanne ne ban. udeta kello ehema ganan. 1500-2000 bath withara wenawa. walking street eka start kalama 500i. reta gann adui. mahloku wiyadamak yanne ne. monahari tiyanwanam denaganna PM ekak dapan.
  2. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 29 වෙනි දිගහැරුම නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත් කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන් එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ නොයෙකුත් ප්‍රස්නයන්ට මැදිව හවස ඇයව...
  3. max_xx

    හිතුවක්කාර ආදරය ..

    මාත් එක්ක ඉන්න උඹල ඔක්කොටම ගොඩක් තෑන්ක්ස් ..
  4. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 28 වෙනි දිගහැරුම ඇගෙන් ලද ආදරය කොතරම් සුන්දර උවද කෙවින් අප ආදරයට එක් කලේ අඳුරු මතකයන්ය. එක අවස්ථාඅකදී මම ඔහුට කාරනා තේරුම් කර දුන්නද ඔහු මගේ කීම කවදාවත්ම නොපිළිගත්තේය. මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුනද මොනදේ සිදුවුනත් ඔහු නිහඬව සිටීම මගේ සිතට එක් කලේ ආගන්තුක හැඟීමකි...
  5. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 27 වෙනි දිගහැරුම "කව්ද ඉමාෂා කියන්නෙ" එක මොහොතකට මා සිටි තැනම ගල් පිළිමයක් බඳුවූයේ ඇය ඇසූ ප්‍රස්නයත් සමගය. මම තප්පර කීපයක් නිහඬව ඇගේ කඳුලින් පිරි දෙනෙත් දෙස බලා සිටියෙමි. එම දෙනෙත් මගෙන් සඟවනා දෙය කුමක්දැයි මට නොහැඟුනත් මගේ හිත කැලඹූ කරුන වූයේ මා කීමටත් පෙර මොවුන් ඉමාෂා ගැන...
  6. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 26 වෙනි දිගහැරුම ආදරය විඳිමින් කාලය කෙමෙන් ගෙවී යද්දී අතුරු ආබාධයකින් තොරව අප සූදානම් කර තිබූ මත්ද්‍රව‍ය්‍ය අදාල පාර්ෂවය වෙත ලබා දීඅට අපට හැකි විය. මෙතරම් තේ කොල ප්‍රමාණයක් ජර්මනියට ගෙනියන්නේ ඇයිදැයි යන්න එකම එක පරික්ෂන ස්ථානයක්දී පමනක් පරීක්ෂාවට ලක් කෙරී තිබූ අතර අප...
  7. max_xx

    හිතුවක්කාර ආදරය ..

    danawa... ade jobless ban. so me tike jobak hoyanwa me tike. ekai katawa parakku. :)
  8. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 25 වෙනි දිගහැරුම. "මොකද පුතේ අද උදෙන්ම" "ඉවරකරන්න බැරි උන වැඩ වගයක් තියනවා අම්මෙ. අද උදේ නමයට කලින් දෙන්න ඕන. ඒකයි මේ උදෙන්ම යන්න කියල බැලුවෙ" "අහ් අයියෙ.. ගුඩ්මොර්නිං. මොකද මේ අද කුකුලත් අතේ අරන්ම යන්න හදන්න්නෙ. අනේ මේ ඒක නෙමේ මට ඇඳුම් වගයක් ගන්න තියනවා. කීයක් හරි දෙන්නකො...
  9. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 24 වෙනි දිගහැරුම රොෂෙන්ගේ තේ පැන් සංග්‍රහයෙන් පසුව අපි සියලු දෙනාම අපගේ පන්ති කාමරය වෙත යාමට සූදානම් උනෙමු. අද දින අප හට උගන්වනුයේ නැති උවත් පසුගිය ප්‍රස්න පත්‍ර කරමුයැයි ගයාන්ගේ යෝජනාවට මා හා අමිලද කැමැත්ත ප්‍රකාෂ කලේ අප හටද පසුගිය සතියේ පන්තීන් කීපයක්ම මග හැරුනු නිසාය. නමුත්...
  10. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 23 වෙනි දිගහැරුම කාර්යය බහුල වූ දින කීපයක් ගත කෙරුවද කාර්යය බහුල බව නොදැනුනේ පියුමි නිසා වියයුතුයැයි මම කල්පනා කෙරුවෙමි. දිනෙන් දින ඈ මාහට ලෙන්ගතූවද මා අසල දැවටුනද යොවුන් ආදරයකට මුල පීරීමට ඇය තවමත් කෝඩුකාරියකැයි යන සිතුවිල්ල මාගේ සිත තුල තිබුනි. තවද කෙවින්ගේ බැල්මද ඇය කෙරෙහි...
  11. max_xx

    හිතුවක්කාර ආදරය ..

    මචන්ස්ලා ... පොඩි පොඩි වැඩ වගයක් සෙට් උනා.. අනේ ටිකක් පරක්කු වෙනවට ගොඩාක් සොරි.. පුලුවන්තරම් ඉක්මනට දාන්නම් .. :):):):):):):):):)
  12. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 22 වෙනි දිගහැරුම "මම බය උනා පොඩි මහත්තයට අසනීපයක්වද්ද කියලා, මොකද මේ අවේලාවෙ නිදි" "අනේ එහෙම දෙයක් නැහැ මොහොමඩ්, ඊයෙ මේ ක්ලාස් එකේ පොජෙක්ට් එකක් කලා නිදි මරාගෙන. ඒකයි ටිකක් තදටම නින්ද ගියෙ. ඉතින් මොකද්ද කාරනාව" "ඒ සේරටම කලින් කියන්නකො අර වීඩියෝ එකේ වැඩේ මොකද උනේ කියලා" "ඒක...
  13. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 21 වෙනි දිගහැරුම "අර කොල්ල ගැන මතක් කරනකොට මේකිගෙ තියන පෙම් පාට බලහන්කො" "කව්ද බන් අර දිනුක නේද.. මෙයා ඒ කොල්ලට වහ වැටිල වගේ. අනේ මේ බලහන්කො හැටි උගෙ. හිඟන්නෙක් වගේ" "හිරුණි මේ.. මිනිහෙකුට ටිකක් ගරුසරු ඇතිව කතාකරන්න පුරුදු වෙනවා. තමුසෙගෙ ගෙදර ඉන්න බල්ලො නෙමේ මිනිස්සු කියන්නෙ...
  14. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 20 වෙනි දිගහැරුම මා තරමක් අසීරුවට පත්කල අමිලගේ එම ප්‍රස්න කීපයෙන් අනතුරුව අපි දෙදෙනාම නිවස් බලා ගියේ නිදිමත ගතිය අපට තදින්ම දැනුන නිසාය. පෙර දින හරි ආකාරව නින්දක් නොලැබුන නිසාදෝ මා ඇඳ මතට පැමින විගසම නින්දට වැටුනේ තප්පර කීපයක් ඇතුලතය. ගෙවීගිය දිනයේ පැයක පමන කාල්යක් නිදාගත්...
  15. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 19 වෙනි දිගහැරුම කිසිවක් කියාගත නොහැකිව මම නිසොල්ව සිටියෙමි. පරිඝනක තිරයෙන් මගේ ඇස් ඉවතට නොගිය තරම්ය. මම මේ දකිනා දේ විස්වාස නොකෙරු අතරම මගේ මිතුරෙකු වූ ලක්ෂිතගෙන් කන හරහා ලැබුනු ඒ ආදරබර පහරත් සමගම මම නැවත සිහියට පැමිනියෙමි. "යාළුවා, ඉමාෂා ආයෙ එන්නෙ නැහැ කියල අපි දෙන්නම...
  16. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 18 වෙනි දිගහැරුම දිනෙන් දින එදිනෙදා ජීවිත කටයුතු තරමක් කාර්යයබහුල වූයේ අපගේ දෙවන වසර අවසාන පරීක්ෂන ලන් වූ නිසාත් නොයෙකුත් බාහිර වැඩකටයුතු නිසාය. අමිලගේ අදහසක් මත ආරම්භ කෙරුනු අසරණ ළමයින්ට පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහන නිසා අප තරමක් කාර්යබහුල වූයේ එම අසරනයන්ගේ සතුට සිනහව මැදය...
  17. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 17 වෙනි දිගහැරුම මාස 18කට පසු .... "යාළුවා උඹ නම් මාර පොරක් බන්.. ෆස්ට් ඉයර් එක ගොඩ දැම්මෙ කිසිම ගින්නක් නැතිව. උඹ විතරනෙ බන් අපේ බැච් එකෙන් සබ්ජෙට් සේරම එකපාර ගොඩ දැම්මෙ. ආඩම්භරයි බන් උඹේ යාළුවෙක් වෙච්ච එක. අනික මචන් උඹේ ඔය මොළය සිරා බන්.. නාස්තිකරගන්න එපා හරි" "හරි හරි...
  18. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හැම කොමෙන්ටුවකටම reply නොකලට, කොමෙන්ට් කල අයට Rep ++ ඔන්න දුන්නා.. thanks මම එක්ක ඉන්නවට.
  19. max_xx

    හිතුවක්කාර ආදරය ..

    හිතුවක්කාර ආදරය - 16 වෙනි දිගහැරුම හදිසියේම මගේ ඔළුවට වැටුනු මේ ඩිමන්තගේ සිද්දිය නිසා මා මදක් අවුල් ජාලයක සිටියෙමි. වෙනදා තොරතුරු ලබා ගන්නා ආකරයටම අසීස් තොරතුරු ලබාගෙන තිබූ නිසා එම තොරතුරු වල නිවරැදි බව කෙරෙහි මා හට සැකයක් නොතිබූ තරම්ය. නමුත් අසීස් සදහන් කල ඒ වීඩියෝ පට පිළිබඳව තවත් තොරතුරු සොයා...

    No contents